Sweden වල ඉන්න උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ස්විඩ්න් වල ඉන්න අය හෝ එහේ ගියපු දන්න අය ඉන්නවද උබල.
    • සාමාන්‍යයෙන් මැරිඩ් කපල් එකකට වගේ කියක් යනවද මාසෙට ජිවත් වෙන්න? (එක එක්කෙනා අනුව ඩිපෙන්ඩ් තමා. හැබැයි සාමාන්‍යයෙන් කාලා බිලා .පොඩ්ඩක් වියදමක් කරගෙන ඉන්න)
      කොහොමද ඒ රටේ? (stockholm වගේ ගියොතින්.)

    • ජිවත්වෙන්න හොද රටක්ද?

    • දෙමව්පියෝ එහෙම ගන්නවනම් විසිටින් විසා ගන්න පුලුවන්ද මාස 6කට?
    අදහස් ටිකක් කියපල්ල
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    IMG-20211023-115412.jpg