Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
33 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sweet Love problem plz help me ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදා හරි දවසක අපේ ජිවිතයට කෙල්ලෙක් ඇතුල් වෙනවා..

ඉතින් ඒ කෙල්ල මේ ලොකේ කොහේ හරි තැනක ජිවත් වේලායි ඉන්නේ..

නැතුව අපි වෙනුවෙන් අලුතින් කවුරුත් බිහි වෙන්න යන්නේ නෑ එක පාරින් ම..

කොහොම වුනත් අපි ආදරය කරද්දි අපි කතා බහා කරද්දි අපේ අදහස් එක සමානව ගැලපෙන කොට අපිට ඕන නම් හිතෙයි මේ කෙල්ල ඇවිත් මං වෙනුවෙන් ම ජිවත් වුන කෙල්ලෙක් කියලා..

ඒත් මචන්.. දකින දකින කෙල්ලෙක් වෙනුවෙන් මේ ඇවිත් මගේ කෙල්ල කියලා හිතන්න කොහෙත්ම විදියක් නෑ.. ඒක මහා බොළද ක්‍රියාවක්...

කතා කරන්නේ නැතිව ආශ්‍රය කරන්නේ නැතිව ඒ විදියට හිතන එක හරිම අසාධාරණයි..

එකෙන් වෙන්නේ අපේ හිත් තව දුරටත් තේරුමක් නැතිව රැවටිම් වෙන එක විතරයි..

ඒ හින්දා ආදරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම්. දකින දකින කෙල්ලොන් ව ඒ මතයෙන් හිතන්න එපා...

උඹ මේ මට්ටමෙන් හිතුවාට කෙල්ලෝ කවදාවත් ඒ විදියට දැක්ක පළියට මේ මං වෙනුවෙන් ම ඉපදුන කෙනා කියලා හිතන්න යන්නේ නෑ..

කෙල්ලෝ කපටි වුනාට බොහෝ කෙල්ලෝ බුද්ධිමත්..

කියන්නේ ඒ හින්දායි..

[QUOTE="coollifestyle4u, post: 12339955, member: 106845"] [SIZE=3][COLOR=DarkOliveGreen]කවදා හරි දවසක අපේ ජිවිතයට කෙල්ලෙක් ඇතුල් වෙනවා.. ඉතින් ඒ කෙල්ල මේ ලොකේ කොහේ හරි තැනක ජිවත් වේලායි ඉන්නේ.. නැතුව අපි වෙනුවෙන් අලුතින් කවුරුත් බිහි වෙන්න යන්නේ නෑ එක පාරින් ම.. කොහොම වුනත් අපි ආදරය කරද්දි අපි කතා බහා කරද්දි අපේ අදහස් එක සමානව ගැලපෙන කොට අපිට ඕන නම් හිතෙයි මේ කෙල්ල ඇවිත් මං වෙනුවෙන් ම ජිවත් වුන කෙල්ලෙක් කියලා.. ඒත් මචන්.. දකින දකින කෙල්ලෙක් වෙනුවෙන් මේ ඇවිත් මගේ කෙල්ල කියලා හිතන්න කොහෙත්ම විදියක් නෑ.. ඒක මහා බොළද ක්‍රියාවක්... කතා කරන්නේ නැතිව ආශ්‍රය කරන්නේ නැතිව ඒ විදියට හිතන එක හරිම අසාධාරණයි.. එකෙන් වෙන්නේ අපේ හිත් තව දුරටත් තේරුමක් නැතිව රැවටිම් වෙන එක විතරයි.. ඒ හින්දා ආදරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම්. දකින දකින කෙල්ලොන් ව ඒ මතයෙන් හිතන්න එපා... උඹ මේ මට්ටමෙන් හිතුවාට කෙල්ලෝ කවදාවත් ඒ විදියට දැක්ක පළියට මේ මං වෙනුවෙන් ම ඉපදුන කෙනා කියලා හිතන්න යන්නේ නෑ.. කෙල්ලෝ කපටි වුනාට බොහෝ කෙල්ලෝ බුද්ධිමත්.. කියන්නේ ඒ හින්දායි.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom