sweet Love problem plz help me ...

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මම මේක අහන්නේ සිරාවට ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් ආදරය කරනවා ඇති සමහර අය නැතුව ඇති මට පොඩි
    ප්‍රස්නයක් තියනවා මම මේ කතාකරන්නේ සමහර අය කියන්නව නේ ? අපිට ලෝකේ කව්රු හරි කෙනෙක් ඉන්නවා කියලා
    මම කියන්නේ සමහර අය කියන්නේ මටම දෙවියෝ දීපු කෙනා කියලා මම අහන්නේ ඇත්තටම කෙනෙක් අපි වෙනුවෙන්
    ඉන්නවා ? නැත්නම් එක අපිට එවෙලාවට ලැබුණු හැටියට? එකිව්වේ උදාහරණයක් විදියට මට දැන් ඉන්න girl මට හම්බ උනේ
    නැත්නම් එය වෙන කෙනෙක් ගේ එවෙලාවට අපි එස්සර උන නිසා අපිට එයා හම්බ උනා නැත්නම් වෙන කෙනෙක් ගේ
    නැත්නම් එයා අපි වෙනුවෙන් ම ලෝකේ ඉපදුන කෙනා ? එහෙනම් එක එයාටත් දැනෙනවා ? තව දෙයක් එයා හරියටම
    මගේම නම් අපි දැන ගන්නේ කොකොම ? අපිට වගේම එයාත් අපි ගැන හිතනවා ?
    නැත්නම් අපි විතරද මෝඩයෝ වගේ හිත හිත ඉන්නේ කෙල්ලේ කොල්ලෝ ඔක්කොම මට ටිකක් කියනවා ? මේ ගැන
    :shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමෝටම තමන්ගෙ කියල කෙල්ලෙක් කොහෙහරි ඉන්නවා. හැබැයි කාලා බලලවත් දැන් ඉන්නෙ එයාමද කියලා කියන්න බෑ, :no:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    yah

    හැමෝටම තමන්ගෙ කියල කෙල්ලෙක් කොහෙහරි ඉන්නවා. හැබැයි කාලා බලලවත් දැන් ඉන්නෙ එයාමද කියලා කියන්න බෑ, :no:

    ගොඩක් වෙලාවට මටත් එහෙම හිතෙනවා බන් එත් බන්

    මචන්ලා සමහර කාලවලට අපිට කෙල්ලෝ දාගන්න මර උණක් නේ ඉන්නේ එකලේදී හිතිනේවනේ මෙය තමා
    මම වෙනුවෙන් ඉන්න කෙනා කියලා එත් අපහු අයෙත් අලුත් කෙනෙක් හම්බ උනාම ඒකම අලුත් කෙනාටත් හිතෙනවා නේ ?
    අනේ මන්ද මටනම් හිතාගන්න බැහැ මේක හරිනම් girl ල ගෙනුත් අහන්න ඕනේ ඔගොල්ලන්ත් එහෙම හිතෙනවා ?
    තව එකක් මොකද සමහර කෙල්ලෝ හිතේ තියන දේ හංගගෙන ඉන්නේ කියලා :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    ayyo mchn ohoma hitagann giyoth loweth nethi wela tamai nawathinne
    dan culture ekath ekka owa hariyanne ne.just find a girl u love.owa gena wediya geburata hitanna yanna epa.hoyala wedukuth ne.wena sethkuth ne
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    yah

    ayyo mchn ohoma hitagann giyoth loweth nethi wela tamai nawathinne
    dan culture ekath ekka owa hariyanne ne.just find a girl u love.owa gena wediya geburata hitanna yanna epa.hoyala wedukuth ne.wena sethkuth ne

    ඔව් බන් උබ කියන එකත් ඇත්ත අනිවා:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොඩක් වෙලාවට මටත් එහෙම හිතෙනවා බන් එත් බන්

    මචන්ලා සමහර කාලවලට අපිට කෙල්ලෝ දාගන්න මර උණක් නේ ඉන්නේ එකලේදී හිතිනේවනේ මෙය තමා
    මම වෙනුවෙන් ඉන්න කෙනා කියලා එත් අපහු අයෙත් අලුත් කෙනෙක් හම්බ උනාම ඒකම අලුත් කෙනාටත් හිතෙනවා නේ ?
    අනේ මන්ද මටනම් හිතාගන්න බැහැ මේක හරිනම් girl ල ගෙනුත් අහන්න ඕනේ ඔගොල්ලන්ත් එහෙම හිතෙනවා ?
    තව එකක් මොකද සමහර කෙල්ලෝ හිතේ තියන දේ හංගගෙන ඉන්නේ කියලා :oo:
    කෙල්ලෙක් දැක්ක ගමන් මේ ඉන්නෙ මගෙ කෙල්ල කියලා හිතන්නෙ පිස්සො. කවදහරි අතහැරලා ගියදවසක තේරනවා ඒ හිටියෙ මගෙ කෙනාද නැද්ද කියලා. :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    mchn frm my experince i realy thnk u nvr can trust a girls feelns.Evn thy love u to death,their minds can change so frequent than us.very unstable.

    ehema girl kenek tamantama kiyala hedila inawada kiyana eka kiyana be mchnz.But tamange feelns ekka godakma match wunama meya tamai mata haditcha kena kiyala hitenwa.hebei itin hoda waliyak daganna one tamange kellage tarama balanna.

    man nam kiyannae ubata fullma satis wenna puluwan girl kenek daganna.etakota no probs.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    mchn frm my experince i realy thnk u nvr can trust a girls feelns.Evn thy love u to death,their minds can change so frequent than us.very unstable.

    ehema girl kenek tamantama kiyala hedila inawada kiyana eka kiyana be mchnz.But tamange feelns ekka godakma match wunama meya tamai mata haditcha kena kiyala hitenwa.hebei itin hoda waliyak daganna one tamange kellage tarama balanna.

    man nam kiyannae ubata fullma satis wenna puluwan girl kenek daganna.etakota no probs.

    ඔව් මචන් උබ කියන එක ගොඩක් දුරට හරි වෙන්න ඇති මම මේ ලොකු පටලැවිල්ලක හිටියේ
    කෙල්ලෝ අපි වගේ නොවී උන්ගේ හිත ගොඩක් වෙනස් වෙනවා නේ ?
    අපි සිරා කරන්න ගියොත් උන් සිරා කරන්නේ නැහැ අපි ආතල් එකට කලොත් උන් සිරා
    උබ කියනවා වගේ අදහස් ගැලපෙන වනම් ආදරය කරන්න අව්ලක් නැහැ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    godak aya hambenawa...samahara aya pana denna wage innawa...eth anthimedi balanakota boruwak karala thiyenne...
    ithin ehema beluwama amarui kawda oya kiyana widiye pathagena apu kena kawda kiyala sure ekatama denaganne....

    hema welema wenne...hitapu kena boruwak karoth affair eka break unoth eya newei pathagena apu kena kiyala kiyala hitha hadaganna ekane?:)

    anna ethakotane kiyanne me loke kohe hari apema kiyana kena innawa eya hambei kiyala...:P

    hambei ithin....naki unama...:rofl:

    hambena kena boru karanne nethuwa dennagema weradi adupadu hadagena adaraya karanawanan anna eya thamai oya kiyana pathagena apu kena....:)

    pathagena apu kena hoya hoya innawata wada inna kena ewage adaraya karanawanan anna ekai wenna oni...

    kello gena katha karoth...
    loke wediyenma wenas wena kattiya eyala wenna ethi...wishwasa karannama beri kattiyath eyala wenna ethi...ehemai matanan hithenne...:)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    forever_alone_by_foreveraloneplz.png
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවදා හරි දවසක අපේ ජිවිතයට කෙල්ලෙක් ඇතුල් වෙනවා..
    ඉතින් ඒ කෙල්ල මේ ලොකේ කොහේ හරි තැනක ජිවත් වේලායි ඉන්නේ..
    නැතුව අපි වෙනුවෙන් අලුතින් කවුරුත් බිහි වෙන්න යන්නේ නෑ එක පාරින් ම..
    කොහොම වුනත් අපි ආදරය කරද්දි අපි කතා බහා කරද්දි අපේ අදහස් එක සමානව ගැලපෙන කොට අපිට ඕන නම් හිතෙයි මේ කෙල්ල ඇවිත් මං වෙනුවෙන් ම ජිවත් වුන කෙල්ලෙක් කියලා..
    ඒත් මචන්.. දකින දකින කෙල්ලෙක් වෙනුවෙන් මේ ඇවිත් මගේ කෙල්ල කියලා හිතන්න කොහෙත්ම විදියක් නෑ.. ඒක මහා බොළද ක්‍රියාවක්...
    කතා කරන්නේ නැතිව ආශ්‍රය කරන්නේ නැතිව ඒ විදියට හිතන එක හරිම අසාධාරණයි..
    එකෙන් වෙන්නේ අපේ හිත් තව දුරටත් තේරුමක් නැතිව රැවටිම් වෙන එක විතරයි..
    ඒ හින්දා ආදරයක් කරන්න හිතාගෙන ඉන්නවා නම්. දකින දකින කෙල්ලොන් ව ඒ මතයෙන් හිතන්න එපා...

    උඹ මේ මට්ටමෙන් හිතුවාට කෙල්ලෝ කවදාවත් ඒ විදියට දැක්ක පළියට මේ මං වෙනුවෙන් ම ඉපදුන කෙනා කියලා හිතන්න යන්නේ නෑ..
    කෙල්ලෝ කපටි වුනාට බොහෝ කෙල්ලෝ බුද්ධිමත්..
    කියන්නේ ඒ හින්දායි..