sweet red wine help for dinner

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    hoda sweet red wine brand ekak kiyannako lankawe keels ,arpico ,, wine store wala ganna thiyana
    sweet wenna one and red wine wenna one wife ge birthday eka celibate karanna candle light dinner ekata
    hotel wahala nisa gedarama candle light dinner ekak wath denna one .

    හොද ස්වීට් රෙඩ් wine brand එකක් කියන්නකෝ ලංකාවේ supermarket wine store වල ගන්න තියන
    sweet සහ red වෙන්න ඕනේ .wife ගේ birthday එකට dinner එකක් දෙන්න ,
    hotel වහල නිසා එලියට යන්නත් බැහැ , ගෙදර candle light dinner එකක් වත් දෙන්න බැලුවේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,077
    113
    Sweet Wine wennama Oneda? Hoda Kasippu tiyenawa Sweet , Palathuru walin perapuwa Kithul pani dala.:love:

    Denna eka candle light eke kasippu tikak gahala danna. one nan red coloring tikak dapan
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    හොද ස්වීට් රෙඩ් wine brand එකක් කියන්නකෝ ලංකාවේ supermarket wine store වල ගන්න තියන
    sweet සහ red වෙන්න ඕනේ .wife ගේ birthday එකට dinner එකක් දෙන්න ,
    hotel වහල නිසා එලියට යන්නත් බැහැ , ගෙදර candle light dinner එකක් වත් දෙන්න බැලුවේ

    බජට් එක ?
    rs 3000 pahala
    ------ Post added on May 19, 2021 at 3:41 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418

    හොද වයින් එකක් හොයාගන්න අමාරු ඒ ගානට නං.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Sweet Wine wennama Oneda? Hoda Kasippu tiyenawa Sweet , Palathuru walin perapuwa Kithul pani dala.:love:

    Denna eka candle light eke kasippu tikak gahala danna. one nan red coloring tikak dapan
    ගොන් අතල් දෙන්න එපා බන් , දන්නවනම් උදව් කරපන්
    කමක් නෑ පොස්ට් එක bump කල නේ තැන්ක්ස්

    හොද වයින් එකක් හොයාගන්න අමාරු ඒ ගානට නං.
    http://houseofwines.lk/wine?id=7&name=INTIS - Red Semi Sweet

    මේ තියෙන්නේ බන් 1900 ගන්න වලටත් , මම දන්නේ නැහැ මේවා හොදයි ද සහ හැම තැනම ගන්න තියනවද කියල
    හොදම වෙන්න ඕනේ නැහැ , යම්කිසි මට්ටමකට හොදනම් ඇති
    ------ Post added on May 19, 2021 at 3:46 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    http://houseofwines.lk/wine?id=7&name=INTIS - Red Semi Sweet

    මේ තියෙන්නේ බන් 1900 ගන්න වලටත් , මම දන්නේ නැහැ මේවා හොදයි ද සහ හැම තැනම ගන්න තියනවද කියල
    හොදම වෙන්න ඕනේ නැහැ , යම්කිසි මට්ටමකට හොදනම් ඇති
    ------ Post added on May 19, 2021 at 3:46 PM
    ඕවගේ උබ බලාපොරොත්තු වෙන කොලිටි එක නං තියෙයිද දන්නේ නැහැ. වයිෆ් එකේ bday එකට ස්පෙෂල් දෙන්න ඕනි කිව් නිසා මම හිතුවේ.

    කීල්ස් වල ඔය ප්‍රයිස් එකට තියෙන ගොඩක් වයින් මම බීල තියෙනවා. කහට රහක් තියෙන්නේ. හොද නැචුරල් ස්ව්ව් වයින් 7,000 ක් වගේ වෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    3000 ට අඩුවෙන් හොද වයින් හොයන්ඩ බෑ ලමයා.
    ඔසී, සවුත් ඇමෙරිකා ඒවා තමයි. අරිශ්ට වගේ ඒවා තමා තියෙන්නෙ.

    වෙලාවකට කීල්ස් එකට ගිහිල්ල, එකෙ ඉන්න කොල්ලට කියන්න සීන් එක.
    උන් සජෙස් කරනවා හොද එකක් එතකොට.

    ෆ්‍රෙන්ච් බඩු ඕනෙ නන් 5000න් උඩ.

    නැත්නන් මේකට යන්න.
    https://wineworld.lk/

    1500 upwards.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ඕවගේ උබ බලාපොරොත්තු වෙන කොලිටි එක නං තියෙයිද දන්නේ නැහැ. වයිෆ් එකේ bday එකට ස්පෙෂල් දෙන්න ඕනි කිව් නිසා මම හිතුවේ.

    කීල්ස් වල ඔය ප්‍රයිස් එකට තියෙන ගොඩක් වයින් මම බීල තියෙනවා. කහට රහක් තියෙන්නේ. හොද නැචුරල් ස්ව්ව් වයින් 7,000 ක් වගේ වෙයි.
    non-alcohol උනත් කමක් නැහැ , කහට රස නැති grape ජුස් වගේ එකක් වත් නැද්ද ඔය ගණන් වලට

    3000 ට අඩුවෙන් හොද වයින් හොයන්ඩ බෑ ලමයා.
    ඔසී, සවුත් ඇමෙරිකා ඒවා තමයි. අරිශ්ට වගේ ඒවා තමා තියෙන්නෙ.

    වෙලාවකට කීල්ස් එකට ගිහිල්ල, එකෙ ඉන්න කොල්ලට කියන්න සීන් එක.
    උන් සජෙස් කරනවා හොද එකක් එතකොට.

    ෆ්‍රෙන්ච් බඩු ඕනෙ නන් 5000න් උඩ.

    නැත්නන් මේකට යන්න.
    https://wineworld.lk/

    1500 upwards.
    1500 upwards නම් 3000 වගේ අඩුවෙන් එකක් දන්නවනම් කියපන්කො non-alcohol උනත් කමක් නැහැ , කහට රස නැති එකක්
    ------ Post added on May 19, 2021 at 4:13 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    non-alcohol උනත් කමක් නැහැ , කහට රස නැති grape ජුස් වගේ එකක් වත් නැද්ද ඔය ගණන් වලට

    1500 upwards නම් 3000 වගේ අඩුවෙන් එකක් දන්නවනම් කියපන්කො non-alcohol උනත් කමක් නැහැ , කහට රස නැති එකක්
    ------ Post added on May 19, 2021 at 4:13 PM

    නන් ඇල්කොහොලික් එකක් තියනව.
    ශැම්පෙන් බොට්ල් එකක් වගෙ වෙන්නෙ, ~2000 වගේ වෙන්නෙ
    ග්‍රෙප් ජූස් වගේ රසයි

    මට එකෙ නම මතක නෑනෙ ශික්

    ගිහිල්ල බලන්න, කොහෙද ඉන්නෙ ? බත්තරමුල්ලෙ ආපිකො එකෙ තියනව
    ලොකු කීල්ස් එකක් හරි, ආපිකො එහෙකට හරි ගිහිල්ල ෆෘට් ජූස් තියන තැන් වල බලන්න.

    found it
    https://glomark.lk/donelli-non-alchoholic-wine-sparkling-white-750ml/p/6686
    https://glomark.lk/don-simon-non-alcoholic-wine-red-750ml/p/7550
     
    Last edited:
    • Like
    Reactions: NRTG and cmsgun

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,885
    66,385
    113
    නන් ඇල්කොහොලික් එකක් තියනව.
    ශැම්පෙන් බොට්ල් එකක් වගෙ වෙන්නෙ, ~2000 වගේ වෙන්නෙ
    ග්‍රෙප් ජූස් වගේ රසයි

    මට එකෙ නම මතක නෑනෙ ශික්

    ගිහිල්ල බලන්න, කොහෙද ඉන්නෙ ? බත්තරමුල්ලෙ ආපිකො එකෙ තියනව
    ලොකු කීල්ස් එකක් හරි, ආපිකො එහෙකට හරි ගිහිල්ල ෆෘට් ජූස් තියන තැන් වල බලන්න.
    Ribena da :LOL:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    නන් ඇල්කොහොලික් එකක් තියනව.
    ශැම්පෙන් බොට්ල් එකක් වගෙ වෙන්නෙ, ~2000 වගේ වෙන්නෙ
    ග්‍රෙප් ජූස් වගේ රසයි

    මට එකෙ නම මතක නෑනෙ ශික්

    ගිහිල්ල බලන්න, කොහෙද ඉන්නෙ ? බත්තරමුල්ලෙ ආපිකො එකෙ තියනව
    ලොකු කීල්ස් එකක් හරි, ආපිකො එහෙකට හරි ගිහිල්ල ෆෘට් ජූස් තියන තැන් වල බලන්න.

    found it
    https://glomark.lk/donelli-non-alchoholic-wine-sparkling-white-750ml/p/6686
    https://glomark.lk/don-simon-non-alcoholic-wine-red-750ml/p/7550
    https://ceylonspirits.lk/product/may-non-alcoholic-red-sparkling-grape
    mekada ?
     
    • Like
    Reactions: Solo Rider