SWEET

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    photos tikanam patta:love: eth.Lamai ekka mehema tiyana ekanam ecchara hodane neda.Bari welawath kinitullek ehema edala kanata ehema ringuwoth winasayak wenne.
    ape gedarath api danna kale idala ballo ekkenek hari innawa un hadenne tappa 4 athule dawasak are dawasak nawanawa eth apitanam ohama inna deelane ammala kawadawath.
    mecchara lokuwelath ballawa athin atagewoth aniwa saban dala ath hodanawa.


    rep++
    හරියට බෙහෙත් දිල කන්ඩිශන් එකේ තියාගන්නවනම් මැක්කො කින්තුල්ලො එන්නෙ නැහැ.:yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mata nam pooso pennama be :dull:
    un hithan inne unge gedara api innawa kiyala
    ballo patta :love: :love: :love:
    මටත් වැඩිය පූසන්ව හරියන්නේ නෑ බන්... අපේ ගෙදර එකෙක් හිටිය..:oo: අයාලේ යන රැලකට වැටිලා අන්තිමේදී හොයාගන්නවත් බැරිඋනා..
    පට්ට ගතියි බං..
    ඔව් බන් එකමයි මම මේක දාන්නම ඕන කියල හිතුවේ :yes::yes:

    එල එල මම මේ ටික අරගෙන අපේ ඔෆිස් උන්ට මේල් කරා
    ඊට පස්සෙ ඕක වටේම යනවා
    තැන්ක්ස් ශේයාර් කරාට

    එල......:yes::yes:

    :yes::yes:

    :yes::yes:

    aww :) reminds me of my 1st puppy
    :love::love: අපේ ගෙදරත් දැන් දෙන්නෙක් ඉන්නවා (අම්මයි පුතයි):D:D

    ඇමරිකාවේ පොඩි බබාලා එක්ක ඇති කරන්නෙම බල්ලො. ඒකෙන් ලමයින් ආරක්ශා වෙනවා.. අපේ රටවල් වල නම් මේ වගේ පොඩි කාලේදි බල්ලව පැත්ත පලාතේ ගෙන්න ගන්නේ නෑ විශබීජ කියලා.. REP+6
    අපෝ ඔව් මචෝ... අපේ ගෙවල් වලින් බබාලට සත්තු ලන් කරන්නවත් දෙන්නේ නැනේ :no::no:
    අනේ...ස්වීට්........:):)
    :yes::yes:

    :yes::yes:
    photos tikanam patta:love: eth.Lamai ekka mehema tiyana ekanam ecchara hodane neda.Bari welawath kinitullek ehema edala kanata ehema ringuwoth winasayak wenne.
    ape gedarath api danna kale idala ballo ekkenek hari innawa un hadenne tappa 4 athule dawasak are dawasak nawanawa eth apitanam ohama inna deelane ammala kawadawath.
    mecchara lokuwelath ballawa athin atagewoth aniwa saban dala ath hodanawa.


    rep++
    හරියට පිරිසිදුව බල්ලන්ව තියාගන්නවනම් සත්තු බෝවෙන්නේ නෑ මචෝ.... එත් කොහොමත් Limit එකක් තියාගන්න ඕනේ සත්තු එක්ක බබාලව තියනකොට...

    :yes::yes:

    අඩෝව් පට්ට බං... :)
    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    pattai mchn. Rep+
    :yes::yes:

    :yes::yes:

    fasta machan
    :yes::yes:

    small-babies-children-big-dogs-37__880.jpg


    meka nam patta gathi...dakkahama mokakda una..pixxu wage
    :D:D
    :yes::yes:

    :yes::yes:

    You must spread some Reputation around before giving it to Cee7 again.
    අවුලක් නෑ මචෝ.... :D:D

    :yes::yes:

    විල්සන් මාමා;17329468 said:
    Ela
    Rep ++
    :yes::yes:

    පට්ට ගතියි බං..
    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    Mawkiri(මව්කිරි);17330653 said:
    Marama sweet and rep
    :yes::yes:

    සහතික ඇත්ත. ඔය සේරම අපේ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියෙන මනස්ගාත.:angry: අපේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ බල්ලෙක් පොඩියට හැපුවත් මැරිල වැටෙනව කියල.

    ලමයින්ට වැඩිම ආරක්ෂාව තියෙන්නෙ බල්ලො ලඟ.:yes:අනික බල්ලෙක් එක්ක හැදුවම ලමයි ඉබේම වගකීම් බාරගන්න හුරුවෙනව.:yes:
    :yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mata nam pooso pennama be :dull:
    un hithan inne unge gedara api innawa kiyala
    ballo patta :love: :love: :love:
    :lol::lol::lol::lol::rofl:
    කැත කතාව බන් ,,,මට හිනා ගිහිං කැස්සත් අවා බන්
    හැබැයි කතාව ඇත්ත
    මම නම් දෙගොලන්ටම ආසයි බන් ...:D
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :love::love::love::love:
    පට්ට බන් ,,,,,
    පිස්සු හැදෙනවා ...

    +17
    :yes::yes: අනිවා මචෝ! :D:DYou have given out too much Reputation in the last 24 hours, try again later.
    :lol::lol::lol::lol::rofl:
    කැත කතාව බන් ,,,මට හිනා ගිහිං කැස්සත් අවා බන්
    හැබැයි කතාව ඇත්ත
    මම නම් දෙගොලන්ටම ආසයි බන් ...:D
    :lol::lol:

    patta bn rep +1
    :yes::yes:You have given out too much Reputation in the last 24 hours, try again later.