Kohomada sweetim smileys ape reply ekakata add karanne?? HTML code eka add karanne kohomada???
E wagema FB walata daanna puluwanada??? Puluwan nam kohomada daanne??
E wagema FB walata daanna puluwanada??? Puluwan nam kohomada daanne??
දැන් ඔයා දාලා තියෙන smiley එක දැම්මේ කොහොමද???DragonD said:
thulithasajeewa said:දැන් ඔයා දාලා තියෙන smiley එක දැම්මේ කොහොමද???
ඒ වගේ ඒවා FB වලටත් දාන්න පුළුවන්ද??
DragonD said:damme , sweetim tool bar eke tiyena hinaa muuna ebuwa ! etakota aapu drop down menu eken ooni eka teeruwa ! etakota auto add unaa !
natnam , eeken html code ekak dey ! eeka use karanna !
fb nam danne naa !
IE witharay wada i thinkthulithasajeewa said:මගේ auto add වෙන්නෙ නෑනේ.. HTML code එක paste කලාට එන්නෙත් නෑ නේ..
ඔන්න බලන්න මම HTML code එක past කලා...
<a href="http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=11" target="_blank"><img src="http://content.sweetim.com/sim/cpie/emoticons/0002031F.gif" border=0 ></a>
ඒත් මුකුත් නෑ...
මම පාවිච්චි කරන්නේ FF.. ඒකද දන්නෑ නේද අවුල...coolgayathra said:IE witharay wada i think
ow mama hithannethulithasajeewa said:මම පාවිච්චි කරන්නේ FF.. ඒකද දන්නෑ නේද අවුල...![]()
![]()
අයියෝ... IE වල Unicode බෑ.. FF වල smileys බෑ.. රැවුලත් ඕනි.. කැඳත් ඕනි..coolgayathra said:ow mama hithanne