Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Swim With Anaconda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට ගොස් බ්රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමඟ පිහිනයි!

මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ්රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ භයානක අත්දැකීම ලැබුවේ.

ඔහු මේ භයානක ගමන ගියේආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි. ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි. ඔහු 53 හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi).

Franco Banfi හොඳ කිමිදුම්කරුවෙක්, කැමරාශිල්පියෙක්. ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්! ඒ තමයි ඇනකොන්ඩා (Anaconda)

ප්රහාරයකට ලෑස්තියි! අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි.

ඔයාලා දන්නවද ‘ඇනකොන්ඩා’ කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව. ඒ බව Oxford English Dictionary හී දැක්වෙන්නේ මෙහෙමයි;

Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) එහි ගැබ්වූ සාමාන්ය අරුත; ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි. සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය.

”ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්. ඒත් ළඟටඑනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ. ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ.” ෆ්රැන්කෝ බැන්ෆි කියනවා.

මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා, අඩි 26ක් (මිටර් 8ක්) දිග ඇනකොන්ඩා, දුටු අවස්ථාවයි. ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට.

ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා. ඌ හිටිය ගං ඉවුර අසබඩ. දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා. වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා.

ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි ‘මාටෝ ග්රොසෝ දෝ සුල්’ පළාතේ දස දිනක්තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා.

ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප්රසිද්ධයි. ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා.

ඒ පළාතට දී ඇති නමෙහි අරුත ‘දකුණේ පිහිටි ඝන වනාන්තරය’ යන්නයි.

”මුලදි ඌට ළං වෙන්න බය හිතුනා. ඒ මොකද, ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ. හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි.” බැනාෆි කියනවා.

”පස්සෙ, මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා.”

”මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්. ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ, මේ වගේ ලොකු සර්පයෙක්. අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා. ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි.”

මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි. ඒ මීයෙක්, මාළුවෙක්, කුරුල්ලෙක් විය හැකියි.

අති දැවැන්තයි! දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර් 8ක් විතර දිගයි. ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ්රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි.

‘ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව. මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා. බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා.

Source : Email

Sorry if Repost

[QUOTE="ABACUS, post: 14454718, member: 244887"] [SIZE=5][COLOR=Magenta][B]යුරෝපයේ සිට [/B][/COLOR][/SIZE][SIZE=5][COLOR=Magenta][B][SIZE=5][SIZE=2][SIZE=4][B][B][B][SIZE=5]දකුණු[/SIZE] [/B][/B][/B][/SIZE][/SIZE][/SIZE][SIZE=5][B]ඇමෙරිකාවට[/B][/SIZE] ගොස් [/B][B]බ්රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමඟ පිහිනයි[/B][B]! [/B][/COLOR][/SIZE] [SIZE=5][B]මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි[/B][B]. [/B][B]එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා[/B][B]. [/B][B]ඒ ගියේ [/B][B]බ්රසීලයේ[/B][B] මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි[/B][B]. [/B][B]දස දිනක සංචාරයක් සඳහා ඒ ගිය ගමනේදී තමයි ඔහු මේ භයානක[/B][B] අත්දැකීම ලැබුවේ[/B][B]. [/B][B]ඔහු මේ භයානක[/B][B] ගමන ගියේ[/B][B]ආත්මාරක්ෂාවට කිසිම අවියක් රැගෙන නෙවෙයි[/B][B]. [/B][B]ඔහු රැගෙන ගිය එකම අවිය කැමරාව විතරයි[/B][B]. [/B][B]ඔහු[/B][B] 53 [/B][B]හැවිරිදි ෆ්රැන්කෝ බැන්ෆි[/B][/SIZE][B][SIZE=5] (Franco Banfi).[/SIZE] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00076.jpg[/IMG] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00079.jpg[/IMG] [/B][SIZE=5][B][B][B]Franco Banfi[/B] [/B]හොඳ කිමිදුම්කරුවෙක්[/B][B], [/B][B]කැමරාශිල්පියෙක්[/B][B]. [/B][B]ඔහු සොයා ගියේ නම ඇහුනමත් බය හිතෙන සර්පයෙක්[/B][B]! [/B][B]ඒ තමයි ඇනකොන්ඩා [/B][/SIZE][B][SIZE=5](Anaconda)[/SIZE] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00082.jpg[/IMG] [/B] [B][SIZE=4][B]ප්රහාරයකට[/B][B] ලෑස්තියි[/B][B]! [/B][B]අභීත කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි ඌට මේ විදියට ළං වුණේ දිය මතුපිටට හිස දමා ගොදුරක් සොයා විපරම් කළ අවස්ථාවේදියි[/B][B]. [/B][B]ඔයාලා දන්නවද[/B][B] ‘[/B][B]ඇනකොන්ඩා[/B][B]’ [/B][B]කියන වචනය සිංහලෙන් ඉංගිරිසි භාෂාවට එකතු වූ වචන කීපයකින් එකක් බව[/B][B]. [/B][B]ඒ බව[/B][B] Oxford English Dictionary හී [/B][B]දැක්වෙන්නේ මෙහෙමයි[/B][B]; Anaconda - (Origin alt. Latin anacondaia python, for Sinhalese Henakandaya whipsnake, perh. from hena lightning + kanda stem) [/B][B]එහි ගැබ්වූ සාමාන්ය[/B][B] අරුත[/B][B]; [/B][B]ලතින් බසින් පිඹුරාට යොදන නාමයෙන් බිඳී ආවකි[/B][B]. [/B][B]සමහර විට සිංහල බසින් හෙනකඳයා යන්නෙන් බිඳී ආවෙකැයි සැලකිය හැකිය[/B][/SIZE][B][SIZE=4].[/SIZE] [/B][/B][SIZE=4] [/SIZE] [SIZE=4][B][B][B] ”[/B][B]ඌ සිටියේ ජලය මතුපිටට අඟල් කීපයක් යටින් දරණ ගහගෙන ගොඩ උන්නු සතකුට කුරුමානම් අල්ලමින්[/B][B]. [/B][B]ඒත් ළඟට[/B][B]එනකම්ම ඌ ඉන්න බව පෙනුනෙ නෑ[/B][B]. [/B][B]ඌ ඒ තරම්ම සීරුවෙන් නිසොල්මනේ හිටියේ[/B][B].” [/B][B]ෆ්රැන්කෝ බැන්ෆි කියනවා[/B][B]. [/B][B]මේ පින්තූරවලින් පෙනෙන්නේ ඔහු ඒ දැවැන්ත සර්පයා[/B][B], [/B][B]අඩි[/B][B] 26[/B][B]ක්[/B][B] ([/B][B]මිටර්[/B][B] 8[/B][B]ක්[/B][B]) [/B][B]දිග ඇනකොන්ඩා[/B][B], [/B][B]දුටු අවස්ථාවයි[/B][B]. [/B][B]ගැඹුරු ජලයේ අඳුරු පෙදෙස්වල ඔහු කිමිදුනා මේ සතා සොයන්නට[/B][B]. [/B][B]ඔහුගේ මේ ගමනේදී ඔහුට තවත් ඇනකොන්ඩාවකු හමු වුනා[/B][B]. [/B][B]ඌ හිටිය ගං ඉවුර අසබඩ[/B][B]. [/B][B]දැඩි අව් රශ්මිය යට නිසොල්මනේ සිටියා[/B][B]. [/B][B]වාසනාවකට ඌ කැපිබාරාවකු ගිල දමා සිටි නිසා අනතුරක් නැතිව උගේ පින්තූර ගන්න හැකි වුනා[/B][B]. [/B][B]ඔහු දකුණු ඇමෙරිකාවේ හරි මැද පිහිටි[/B][B] ‘[/B][B]මාටෝ ග්රොසෝ දෝ සුල්[/B][B]’ [/B][B]පළාතේ දස දිනක්[/B][B]තිස්සේ කළ සංචාරයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් හය දෙනකු විවිධ ස්ථානවලදී දුටුවා[/B][B]. [/B][B]ඒ පළාත ජෛවවිවිධත්වයට හා ස්වභාව සෞන්දර්යයට ප[/B][B][/B][B]්[/B][B][/B][B]රසිද්ධයි[/B][B]. [/B][B]ඒ නිසා වසරක් පාසා ලොව පුරා සංචාරකයන් දහස් ගණනක් එහි යනවා[/B][B]. [/B][B]ඒ පළාතට දී ඇති නමෙහි අරුත[/B][B] ‘[/B][B]දකුණේ පිහිටි ඝන වනාන්තරය[/B][B]’ [/B][B]යන්නයි[/B][B]. ”[/B][B]මුලදි ඌට ළං වෙන්න බය හිතුනා[/B][B]. [/B][B]ඒ මොකද[/B][B], [/B][B]ඌ ගැන මං හරියට දැන ගෙන හිටියෙ නෑ[/B][B]. [/B][B]හැමෝම කිව්වෙ ඌ හරිම භයානක සතෙක් කියලයි[/B][B].” [/B][B]බැනාෆි කියනවා[/B][B]. ”[/B][B]පස්සෙ[/B][B], [/B][B]මං තේරුම් ගත්තා ඌට බය හිතෙන්නෙ නැති වෙන්න හැසුරුනාම කරදරයක් කරන්නේ නෑ කියලා[/B][B].” ”[/B][B]මං මේ වගේ සර්පයකුට මේ තරම් ළංවෙලා නෑ කවදාවත්[/B][B]. [/B][B]ඒත් මං හිතන්නේ පුංචි විසකුරු සර්පයකු තරම් භයානක නෑ[/B][B], [/B][B]මේ වගේ ලොකු සර්පයෙක්[/B][B]. [/B][B]අඩුතරමින් ඇනකොන්ඩා අපේ ඇහැට හොඳට පේනවා[/B][B]. [/B][B]ඒ වගේ ම ඌ කරන්න යන දේත් අපට හොඳින් දැක ගත හැකියි[/B][B].” [SIZE=4]......................................................................[/SIZE] [/B][/B][/B][B]මේ ඇනකොන්ඩා දියෙන් ගොඩට එබෙන්නේ ගොදුරක් සොයා ගෙනයි[/B][B]. [/B][B]ඒ මීයෙක්[/B][B], [/B][B]මාළුවෙක්[/B][B], [/B][B]කුරුල්ලෙක් විය හැකියි[/B][B].[/B][/SIZE] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00085.jpg[/IMG] ........................................................................................................... [SIZE=4][B]අති දැවැන්තයි[/B][B]! [/B][B]දරණ ගැසී ඉන්නා මේ ඇනකොන්ඩා මීටර්[/B][B] 8[/B][B]ක් විතර දිගයි[/B][B]. [/B][B]ස්විස් ජාතික කිමිදුම්කරුවකු වූ ෆ්රැන්කෝ බැන්ෆි මේ සතා ඡායාරූපයට නැඟුවේ බ[/B][B][/B][B]්[/B][B][/B][B]රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතේ කළ දස දිනක සංචාරයක් තුළදීයි[/B][B].[/B][/SIZE] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00088.jpg[/IMG] ........................................................................................................ [SIZE=4] [B]‘[/B][B]ළං වෙලා පින්තූර ගන්න හොඳම වෙලාව[/B][B]. [/B][B]මේ ගං ඉවුරට වෙලා ඉන්නේ ගොදුරක් ගිලලා දාලා[/B][B]. [/B][B]බැන්ෆිට ඕනෑකමක් තිබුණා නම් මේ යෝධ ඇනකොන්ඩා අතගාන්නත් පුළුවන් තරමට ළංවුණා[/B][B].[/B][/SIZE] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00091.jpg[/IMG] [IMG]http://www.3image.com/images/2013/02/12/ATT00094.jpg[/IMG] .......................................................................................................... [SIZE=5] Source : Email Sorry if Repost[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom