මට මේ වර්ගයේ Swimming Bags 100 - 150 ක් විතර හදා ගන්න ඕනේ. කවුරුහරි දන්නවද මේවා හදන තැනක්/කෙනෙක්. දන්නවනම් contacts දෙනවද?
මේ වගේ තනි පාටින් Print එකකුත් ඒකට එනවා.
මේ වගේ තනි පාටින් Print එකකුත් ඒකට එනවා.