Swimming Help

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරි වාසීන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන. මම ඉස්සර Jeet-Kune-do කළා. දැන් එකට වෙලාව මදි. එත් මොනවම හරි කරන්න ඕන ෆිට්නස් තියාගන්න. ජිම් යන්නත් බැහැ. බර උස්සන්න එපා වෙනවා.:yes:

    මම බැලුවේ උදේට උදේට චන්ද්‍රිකා වැවේ පිනන්නවත් යන්න. පීනන්න නම් හොඳට පුළුවන්. ඇඟේ ශේප් එක හැදෙන්නත් එක්ක පිනුවම ඇද්ද බන්? දන්නා පින්වතෙක් ඉන්නවා නම් කියපන්කො. දැනට ඉතුරු වෙලා තියෙන්නේ පිනන එක විතරයි. එත් එකෙන් සියල්ලම ගොඩ යයිද කියලයි දැනගන්න ඕන. අදහසක් දෙන්න බලන්න. සලකනු ලැබේ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    pool ekakata palayan waw wala piinala marenna

    වැවේ මම පිනල තියනවා බන්, පුල් තියෙන්නේ ඉස්කෝලෙයි , සෙන්චුරියා හොටලෙයි විතරයි. පිනුවම ඇති වෙයිද කියපන්කො. මට ඇඟ ශේප් වෙයිද?
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,426
    1,556
    113
    වැවේ මම පිනල තියනවා බන්, පුල් තියෙන්නේ ඉස්කෝලෙයි , සෙන්චුරියා හොටලෙයි විතරයි. පිනුවම ඇති වෙයිද කියපන්කො. මට ඇඟ ශේප් වෙයිද?
    It's a full body exercise so yeah.
     
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    It's a full body exercise so yeah.
    තැන්ක්ස් මචන්.

    machan uba anga hada gatte kohomei? kalin slim da hitiye?
    ඔව් බන්, හුබහකින් ඇදපු තලගොයෙක් වගේ, ජිම් ගියා මාස තුනක් විතර ඇඟ නම් හැදුන. ඒ උනාට බර උස්සන එක එපා වෙන වැඩක් බන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,721
    22,400
    113
    Gotland
    තැන්ක්ස් මචන්.


    ඔව් බන්, හුබහකින් ඇදපු තලගොයෙක් වගේ, ජිම් ගියා මාස තුනක් විතර ඇඟ නම් හැදුන. ඒ උනාට බර උස්සන එක එපා වෙන වැඩක් බන්.

    machan supplements gattada? meal plan ekak thiye nam diyanko
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan supplements gattada? meal plan ekak thiye nam diyanko

    වේ ප්‍රෝටීන් ගත්තා. තව Forceval කියල මල්ටි විටමින් එකක් ගත්තා. එච්චරයි බන්.