එළකිරි වාසීන්ගෙන් පොඩි අදහසක් දැනගන්න ඕන. මම ඉස්සර Jeet-Kune-do කළා. දැන් එකට වෙලාව මදි. එත් මොනවම හරි කරන්න ඕන ෆිට්නස් තියාගන්න. ජිම් යන්නත් බැහැ. බර උස්සන්න එපා වෙනවා.
මම බැලුවේ උදේට උදේට චන්ද්රිකා වැවේ පිනන්නවත් යන්න. පීනන්න නම් හොඳට පුළුවන්. ඇඟේ ශේප් එක හැදෙන්නත් එක්ක පිනුවම ඇද්ද බන්? දන්නා පින්වතෙක් ඉන්නවා නම් කියපන්කො. දැනට ඉතුරු වෙලා තියෙන්නේ පිනන එක විතරයි. එත් එකෙන් සියල්ලම ගොඩ යයිද කියලයි දැනගන්න ඕන. අදහසක් දෙන්න බලන්න. සලකනු ලැබේ.