Swimming pool එකේදි නයිය පැග්ගම?

Sun the ruw

Member
Mar 8, 2022
5
3
3
Swimming pool එකේදි erection එකක් ආවම මොකක්ද කරන්න ඕනි බන්? විශේෂයෙන්ම ඒ වගේ වෙලාවක වතුරෙන් ගොඩට එන්න උනොත් එහෙම? සමහරු නම් swimming trunk එකට යටින් ජොකෙක් අඳිනවා. හැබැයි ඒ වැඩේ අනිත් අයට හොඳ නෑ කියලා අහලා තියෙනවා ඒකෙන් විෂබීජ පැතිරෙන්න පුළුවන් කියලා. පිටරටවල් වල forum වල නම් කියලා තිබුනා ඕක ගැන ලොකුවට ගනන් ගන්න එපා කියලත්. මේ සම්බන්ධව ඔයාලගෙ අත්දැකීම් මොනවද ?
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    බරදාල එහා මෙහා පීනුවම සියල්ල අමතකයි.....
    ප්‍රශ්නෙත් විසඳෙයි....
    ඩීපෙන්ඩ් එකේ කිමිදිල ප්‍රශ්නෙ විසදගන්නත් පුලුවන් ඕනි නන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පූල් එකේ ඉන්න අය අනුව තමා ඉතින් කරන්න ඕනේ දේ හිතන්න වෙන්නේ.. සමහර වෙලාවට ඕක වාසියකට වෙන්නත් පුලුවන්..
    වැවක නාන දුරින් නෑදෑ වෙන අක්කලා ඇන්ටිලා සෙට් එකක් මැද දි වෙන කෙල්ලෙක් දැකල නැගල තියෙනවද :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වැවක නාන දුරින් නෑදෑ වෙන අක්කලා ඇන්ටිලා සෙට් එකක් මැද දි වෙන කෙල්ලෙක් දැකල නැගල තියෙනවද :(
    වෑව නම් නෙමේ.. බෝපත් ඈල්ලෙදි කෙල වුනේ.. හොද වෙලවට නෑයෝ නෙමේ. ක්ලාස් එකක සෙට් එකක්.. 😂 😂 😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ මන්ද බං උඹලත් අහන ප්‍රශ්න?
    erection එකක් තියෙද්දී වතුරෙන් ගොඩ එන්න වුනොත් මොකද කරන්නේ කියල අහනව!
    මොකද ඔතනට කිඹුලෙක් ආවොත් ලැජ්ජ නිසා උඹ වතුරෙම බැහැල ඉන්නවද?
    ඕව ප්‍රශ්න නෙමෙයි බං!
    කවුරු හරි ඇහුවොත් කියපන් කලිසම අස්සේ කෙහෙල් ගෙඩියක් තියෙන්නේ කියල!
    ඇයි කෙහෙල් ගෙඩි හංගන් ඉන්නේ කියල ඇහුවොත් කියපන් පුකේ අමාරුවට කියල!
    කන්න දෙනවද කියල ඇහුවොත් කියපන් ගලවගන්න අමාරු තැනක තියෙන්නේ කියල!
    බලන්න දෙනවද කියල ඇහුවොත් කියපන් රූම් ගියොත් බලන්න පුළුවන් කියල!

    උරන්න දෙනවද කියල ඇහුවොත් කියපන් හා කියල, හැබැයි පැණිරහ නැහැ කියපන්!
     
    • Wow
    Reactions: Sun the ruw

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනේ මන්ද බං උඹලත් අහන ප්‍රශ්න?
    erection එකක් තියෙද්දී වතුරෙන් ගොඩ එන්න වුනොත් මොකද කරන්නේ කියල අහනව!
    මොකද ඔතනට කිඹුලෙක් ආවොත් ලැජ්ජ නිසා උඹ වතුරෙම බැහැල ඉන්නවද?
    ඕව ප්‍රශ්න නෙමෙයි බං!
    කවුරු හරි ඇහුවොත් කියපන් කලිසම අස්සේ කෙහෙල් ගෙඩියක් තියෙන්නේ කියල!
    ඇයි කෙහෙල් ගෙඩි හංගන් ඉන්නේ කියල ඇහුවොත් කියපන් පුකේ අමාරුවට කියල!
    කන්න දෙනවද කියල ඇහුවොත් කියපන් ගලවගන්න අමාරු තැනක තියෙන්නේ කියල!
    බලන්න දෙනවද කියල ඇහුවොත් කියපන් රූම් ගියොත් බලන්න පුළුවන් කියල!

    උරන්න දෙනවද කියල ඇහුවොත් කියපන් හා කියල, හැබැයි පැණිරහ නැහැ කියපන්!
    ලෙලි ගහන්නද ඇහුවොත්? 🤔
     
    • Haha
    Reactions: Sun the ruw