මන් ස්විමින් ගැන හොයද්දි මේක දැක්කෙ
කොහෙමද බන් මිනිස්සු ඉස්සරහ මේවගේ අැදුමක් අැදන් ගානක්වත් නැතිව ඉන්නෙ.
මන් කියන්නෙ ස්විමින් කිිිිට් එකක් අදින එක වරදක් කියල නෙවෙයි. ඒත් මට බෑ ඔහෙම අැදුමක් අැදන් ඔයවගේ තැනක ඉන්න.උබලට එක්ස්පීරියන්ස් තියෙනවද? කොහොමද මේවගේ තත්වෙකට මූනදෙන්න මයින්ඩ් එක හදාගන්නෙ
Last edited:

mama nihathamani wenna ona thana nihathamani una. ethakota mun amma mathak karanawa
passe nihathamani kama ballata damma. thattayonta wage salakanna gaththa 


