Swimming

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    1435254523s.jpg

    මන් ස්විමින් ගැන හොයද්දි මේක දැක්කෙ
    කොහෙමද බන් මිනිස්සු ඉස්සරහ මේවගේ අැදුමක් අැදන් ගානක්වත් නැතිව ඉන්නෙ.
    මන් කියන්නෙ ස්විමින් කිිිිට් එකක් අදින එක වරදක් කියල නෙවෙයි. ඒත් මට බෑ ඔහෙම අැදුමක් අැදන් ඔයවගේ තැනක ඉන්න.උබලට එක්ස්පීරියන්ස් තියෙනවද? කොහොමද මේවගේ තත්වෙකට මූනදෙන්න මයින්ඩ් එක හදාගන්නෙ
     
    Last edited:

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    උඹ ගෑනියෙක්ද මචං? ඔහොම ඇඳුමක් ඇඳන් ඔතන ඉන්න බෑ කියලා කියන්නේ... මොකද ඔය ෆොටෝ එකේ ඉන්න ඔක්කොම ගැණුනේ... 😂😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    tawa nedda ban me wage lanawe photo
    :dull:
    niyama thatta anaatha sinhallu bump. (dan kiyay ube ammatath ohoma ekak andala ewapan kiyala pani harak)
    තේරුනේ නෑ.
    අහපුදේට අදාලව රිප්පලයි දාපන් පකීර් වෙන්නෙ නැතිව.
    අනික මනුස්සයෙක් උනාම නිහතමානී වෙයන්.
    හොදින් අහපුදේකට හොදින් උත්තර දියන්

    උඹ ගෑනියෙක්ද මචං? ඔහොම ඇඳුමක් ඇඳන් ඔතන ඉන්න බෑ කියලා කියන්නේ... මොකද ඔය ෆොටෝ එකේ ඉන්න ඔක්කොම ගැණුනේ... 😂😂
    හොදට බලාපන්
     
    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    swimming karanakota oya kit eka familler wenawa....ita passe eka ganak ne...oka andan pool eria eke inna eka nothin machan...habai pare yanna be oya widiyata....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්විමින් කරන උන්ගේ ඇග පට්ටට හැදෙනවා
    කෙල්ලෝ උනත් නිකන්ම ඇදිලා එනවා
    ඉතින් උන් කොහොමත් ලැජ්ජ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :dull:

    තේරුනේ නෑ.
    අහපුදේට අදාලව රිප්පලයි දාපන් පකීර් වෙන්නෙ නැතිව.
    අනික මනුස්සයෙක් උනාම නිහතමානී වෙයන්.
    හොදින් අහපුදේකට හොදින් උත්තර දියන්

    හොදට බලාපන්
    :rolleyes: mama nihathamani wenna ona thana nihathamani una. ethakota mun amma mathak karanawa :rofl: passe nihathamani kama ballata damma. thattayonta wage salakanna gaththa :P
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    owa kranakota huru wenwa bn. oya baya arila yanawa athi ikmanta.
    Uba swim krla tynwda bn
    swimming karanakota oya kit eka familler wenawa....ita passe eka ganak ne...oka andan pool eria eke inna eka nothin machan...habai pare yanna be oya widiyata....
    Uba swim krla thiynwda bn
    ස්විමින් කරන උන්ගේ ඇග පට්ටට හැදෙනවා
    කෙල්ලෝ උනත් නිකන්ම ඇදිලා එනවා
    ඉතින් උන් කොහොමත් ලැජ්ජ නෑ
    Ow ekt atta :dull:
    :rolleyes: mama nihathamani wenna ona thana nihathamani una. ethakota mun amma mathak karanawa :rofl: passe nihathamani kama ballata damma. thattayonta wage salakanna gaththa :P

    Mke un oma thmai:dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    First be a swimmer machan, rest will be solved by time. naked also will be nothing then.........:D:D:D:D:D:D:D:D
    බලමුකොහ්:dull:
    mama age 6 idan swim karanne. ithin ea kale podi eka nisa owa gena echchara baluwe na. loku wenakota very normal. gedara wage

    මන් පොඩිකාලෙ ඉදන්ම ඕක විතරක් අදින්න ලැජ්ජයි බන්:sorry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හුගක් මහතයි නම් නැත්නම් හුගක් කෙට්ටු නම් ටිකක් අවුල් වගේ තමා. අපේ නම් තඩියෙකුත් ඔහොම ඉන්නවා අපිටත් ගානක් නෑ උටත් නෑ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුගක් මහතයි නම් නැත්නම් හුගක් කෙට්ටු නම් ටිකක් අවුල් වගේ තමා. අපේ නම් තඩියෙකුත් ඔහොම ඉන්නවා අපිටත් ගානක් නෑ උටත් නෑ :lol:

    Ow body 1 tynwanm aulk na
    Uba thaama scl ynwda