swiss angel

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගේ ප්‍රකාශයෙන් දින දෙකකට පසු ඇප :baffled:

ටිකක් ඉවසලා ඉන්න

ඉදිරි මාස කිහිපයක කාලයක් ඇතුලත ගානියා බැරිස්ටර් ප්‍රැන්සිස් මැතිනිය නිදොස්කොට නිදහස් කිරීමට කටටුතු
බයි මහත්තුරු කෝ:lol:

සෝස් ප්ලීස්, ගම්මැදි හෑලි පිලි ගන්ඩ බැනෙ...
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එරොසන්, සදුන් බුවා, නම්බර් පොන්නයා, 86 පොන්නයා වගෙ එවුන් මෙකෙ දවස කාගෙනහ් ආන්ඩු සුද්ද කරන්නෙහ් කැසිල්ලට නෙමෙහ් බ0 උන්ට සල්ලි හම්බෙනවා
    උන් බඩ ගොස්තරේ රැකගන්නහ් කරන ජොබ් එක ඔක
    උන්ව ගනන් ගන්නකන් උන් එකෙන් හම්බ කරනවාහ්
    උබලා ලෙ පුච්චගෙනහ් වලි දාගන්නවා ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එරොසන්, සදුන් බුවා, නම්බර් පොන්නයා, 86 පොන්නයා වගෙ එවුන් මෙකෙ දවස කාගෙනහ් ආන්ඩු සුද්ද කරන්නෙහ් කැසිල්ලට නෙමෙහ් බ0 උන්ට සල්ලි හම්බෙනවා
    උන් බඩ ගොස්තරේ රැකගන්නහ් කරන ජොබ් එක ඔක
    උන්ව ගනන් ගන්නකන් උන් එකෙන් හම්බ කරනවාහ්
    උබලා ලෙ පුච්චගෙනහ් වලි දාගන්නවා ..

    :sorry::sorry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    එරොසන්, සදුන් බුවා, නම්බර් පොන්නයා, 86 පොන්නයා වගෙ එවුන් මෙකෙ දවස කාගෙනහ් ආන්ඩු සුද්ද කරන්නෙහ් කැසිල්ලට නෙමෙහ් බ0 උන්ට සල්ලි හම්බෙනවා
    උන් බඩ ගොස්තරේ රැකගන්නහ් කරන ජොබ් එක ඔක
    උන්ව ගනන් ගන්නකන් උන් එකෙන් හම්බ කරනවාහ්
    උබලා ලෙ පුච්චගෙනහ් වලි දාගන්නවා ..

    50KG/ P O O L වගේ අයත් ඒ ගොඩේම තමා..:rofl:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    එරොසන්, සදුන් බුවා, නම්බර් පොන්නයා, 86 පොන්නයා වගෙ එවුන් මෙකෙ දවස කාගෙනහ් ආන්ඩු සුද්ද කරන්නෙහ් කැසිල්ලට නෙමෙහ් බ0 උන්ට සල්ලි හම්බෙනවා
    උන් බඩ ගොස්තරේ රැකගන්නහ් කරන ජොබ් එක ඔක
    උන්ව ගනන් ගන්නකන් උන් එකෙන් හම්බ කරනවාහ්
    උබලා ලෙ පුච්චගෙනහ් වලි දාගන්නවා ..
    සිරවටමද ? සල්ලි දෙන්න තරම් මේකේ එච්චර ට්‍රැපික් එකක් නැනේ බන් දැන්. ඉන්නෙත් එකම සෙට් එකනේ. :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සිරවටමද ? සල්ලි දෙන්න තරම් මේකේ එච්චර ට්‍රැපික් එකක් නැනේ බන් දැන්. ඉන්නෙත් එකම සෙට් එකනේ. :baffled:
    ට්‍රැෆික් එක එනවා බ0 මෙම්බර්ලා නැති උනාට
    අනික මෙකේ ගොඩක් ඉන්නෙහ් 30ට අඩු සෙට් එක .. දෙශපාලනික වශයෙන් නවන්න ලෙසි
    මුන්ට මෙක එකක් විතරයි මුන්ගේ නෙට්වර්ක් එකක් තියෙනවා මඩ පොස්ට් / මඩ ආර්ට්වර්ක් / ෆෙස්බුක් මඩ ඔක්කොම කරනහ්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    86 kiwe matada ? :rolleyes::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ට්‍රැෆික් එක එනවා බ0 මෙම්බර්ලා නැති උනාට
    අනික මෙකේ ගොඩක් ඉන්නෙහ් 30ට අඩු සෙට් එක .. දෙශපාලනික වශයෙන් නවන්න ලෙසි
    මුන්ට මෙක එකක් විතරයි මුන්ගේ නෙට්වර්ක් එකක් තියෙනවා මඩ පොස්ට් / මඩ ආර්ට්වර්ක් / ෆෙස්බුක් මඩ ඔක්කොම කරනහ්

    Namal sir ge, mangala sir ge oya wage media unit thinawa. oya inna godak un evata join wela inna aya.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    සිරවටමද ? සල්ලි දෙන්න තරම් මේකේ එච්චර ට්‍රැපික් එකක් නැනේ බන් දැන්. ඉන්නෙත් එකම සෙට් එකනේ. :baffled:

    man hithanna u kivve elakiri gana newi. meke salli gewanne na ne
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Namal sir ge, mangala sir ge oya wage media unit thinawa. oya inna godak un evata join wela inna aya.

    :yes: පාටලි රවි පනික්කියා උන්ගෙත් තියෙනවාහ් නාමල් ගෙ නම් එ දවස් වල ඉදන්ම ඔෆිශියලි තිබ්බා නිල් බලකාය කියලා වෘතිමය වශයෙන් මඩ පොස්ට් / කඩේ යනහ් සෙට් එක
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    ට්‍රැෆික් එක එනවා බ0 මෙම්බර්ලා නැති උනාට
    අනික මෙකේ ගොඩක් ඉන්නෙහ් 30ට අඩු සෙට් එක .. දෙශපාලනික වශයෙන් නවන්න ලෙසි
    මුන්ට මෙක එකක් විතරයි මුන්ගේ නෙට්වර්ක් එකක් තියෙනවා මඩ පොස්ට් / මඩ ආර්ට්වර්ක් / ෆෙස්බුක් මඩ ඔක්කොම කරනහ්
    වෙන්න පුළුවන් ගොසිප්ලංකා එකේ කමෙන්ට්ස් දාන්නෙත් එහෙම සෙට් එකක් උන්ගේම එකවුන්ට්ස් වලින් Thumbs up දානව එක නිකන් හැමෝගෙම මතය වගේ පේනන.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Uba kiyanne apa denne nathuwa munwa ellala maranna kiyalada ? apa dunna kiyanne waradi walin nidahas kiyana eka newei manussayo
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    වෙන්න පුළුවන් ගොසිප්ලංකා එකේ කමෙන්ට්ස් දාන්නෙත් එහෙම සෙට් එකක් උන්ගේම එකවුන්ට්ස් වලින් Thumbs up දානව එක නිකන් හැමෝගෙම මතය වගේ පේනන.

    Gossip lanka dan karanne JVP media unit ekata sambanda set ekak. eke news dana set ekamai comment karanne. un charter widiyata news danne na site eka black list wena nisa. unta minissunta denna ona mathaya un danne comments widiyata ethakota. itapasse database like field eka update karanawa 350 wage dala wade goda.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇප දෙනවයි...නිදොස් කොට නිදහස් කරනවයි කියන්නේ එකක්ද බන් ? :rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Gossip lanka dan karanne JVP media unit ekata sambanda set ekak. eke news dana set ekamai comment karanne. un charter widiyata news danne na site eka black list wena nisa. unta minissunta denna ona mathaya un danne comments widiyata ethakota. itapasse database like field eka update karanawa 350 wage dala wade goda.

    ekane. habai poddak melo thiyenwa nam terenwa ban comments fake kiyla