ඇප දෙනවයි...නිදොස් කොට නිදහස් කරනවයි කියන්නේ එකක්ද බන් ?![]()
ඉවසලා ඉන්ඩකො

ඇප දෙනවයි...නිදොස් කොට නිදහස් කරනවයි කියන්නේ එකක්ද බන් ?![]()

ඉවසලා ඉන්ඩකො![]()
ඉවසලා ඉන්ඩකො![]()
ගානියාව නිදහස් කරනවනම්, ඒ ගෑණිව උස්සපු උන්ට මොකද වෙන්නෙ????
එහෙම ශේප් වෙන්න බෑ ගෝඨා ව ජාතියන්තර අධිකරණෙට ගෙනියන්න ඕනි.
නිදොස් කොට නිදහස් කලොත් තර්ජනය කරපු අය, ඒ ගෙදර අයිති ගුරුවරිය අල්ලන්න ඕනෙනේ. එතකොට සීසීටීවී සාක්ෂි, දුරකතන සාක්ෂි, වගේ දේවල් බොරු වෙන්න ඕනෙනේ. තවමත් ගානියාගේ ෆෝන් එක එම්බසි එකේනේ. ඒක මිනිහගේ නමට තියෙන පුද්ගලික දුරකතනයක් මිසක් එම්බසි දේපලක් නෙමේ කියලා ගෑනීම කියලානේ. තානාපතිතුමාට දීලා ආවේ දුරකතනයේ ආරක්ෂාවට කියලනේ එයා උසාවියට කියලා තියෙන්නේ... ඉතින් මේ සේරම සලකලා බලනකොට ස්විස් අක්කාට තියෙන්නේ බෝට්ටුවෙන් ඉන්දියාවටවත් ගිහින් එහෙන් පනින්න තමා



Singapore වලට ඉඩම විකුණන් කන්නෙ නෑ 99 අවුරුදු බදු දෙනව විතරයි. පොනිලා අගමැති හම්බන්තොට වරාය චීනෙට 99 අවුරුද්දකට විකුනද්දී මීක් නැතිව හිටපු උන් දැන් බොරුවට රඟනවා.
එරොසන්, සදුන් බුවා, නම්බර් පොන්නයා, 86 පොන්නයා වගෙ එවුන් මෙකෙ දවස කාගෙනහ් ආන්ඩු සුද්ද කරන්නෙහ් කැසිල්ලට නෙමෙහ් බ0 උන්ට සල්ලි හම්බෙනවා
උන් බඩ ගොස්තරේ රැකගන්නහ් කරන ජොබ් එක ඔක
උන්ව ගනන් ගන්නකන් උන් එකෙන් හම්බ කරනවාහ්
උබලා ලෙ පුච්චගෙනහ් වලි දාගන්නවා ..



නික්ජොස් පොන්නයා අයෙ, ඔකාට එන් ජී ඕ එකකෙනුත් ඩොලර් කුට්ට් හම්බෙනවා. සින්හල්ලු කොටවන පොන්නයෙක්![]()

