මඩවනවා කියන්න බෑ බන්. ඕක තමා සී අයි ඩී එකේ ක්‍රමය.. වාර ගාණක් එකම දේ නෑවත් නෑවත අහලා රෙකෝඩ් කරගන්නවා.. උන් දන්නවා ඈත්ත එතකොට එලියට එනවා කියලා..කාටත් සී අයි ඩී ගියොත් ඔච්චරයි. එහෙමත් එකෙක් තමා එක පාරින් ගොඩ යන්නේ... ඈත්තම කිව්වොත් ඉතින් යන වාර ගාණ අඩු වෙනවා.. බොරු කියන්න කියන්න ටෑපලෙනවා කෙල වෙනවා..





