Swiss Lanka Hotel School

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
Machnzla swiss lanka hotel school ekata join wela karanna puluwan hodama de mokadda?? hoda job ehekata yanna..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං ඕකේ කැන්ඩි බ්‍රාන්ච් එකේ 54000 ක් දීල මැනේජ්මන්ට් කළා... මං ඉන්ටව් ගිය හුඟක් හෝටල් වලින් කිවේ සිලෝන් හොටෙල් ස්කුල් එකේ කොලිෆිකේෂන් එක විතරයි එයාල පිළිගන්නේ කියල
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ප්‍රීමා කෝස් එක හොඳයිලු ඒක කරපු අපේ අය්යා කෙනෙක් ඩුබායි වල ජුමේරා බීච් හොටෙල් එකේ දැන් වැඩ කරනවා