Swisstek or alumex for a ladder

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,558
    26,224
    113
    Fantasy
    ගන්න කලින් රිකන්ඩිෂන් බඩු කඩේකට ගිහින් ජපන් ඉනිමගක් බලලා පලයන් ඉට පස්සේ ගිහින් ඔය කියන දෙක අල්ලලා බැලුවානම් තේරෙයි වෙනස
    මමත් ඔකක් ගනන් ගිහින් රිකන්ඩිෂන් ජපන් එකක් ගත්තේ අන්තිමට
    හෙන ලදරම් වගෙ එවාත් ගිනි ගනන්නෙ.
    මන් කාලෙකට කලින් අඩි 8 වගෙ ස්ටෙප් ලැඩර් එකක් ඇහුවා ජපන් බඩු ගෙන්නන තැනකින්. සරනේරු මෙහෙන් හයි කරපු එකක්ද මන්දා 19ක් කිව්වා. පට්ට බරයි ඉතින්. පොඩි පොඩි වැඩකට හදිසියකට එහා මෙහා කරන්න්ත් අමාරුයි ඒ තරම් බර.
    පස්සෙ ඇලුමෙක්ස් අඩි 6 ස්ටෙප් ලැඩර් එක 7.5කට තිබිලා ගත්තා
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    143
    147
    43
    හෙන ලදරම් වගෙ එවාත් ගිනි ගනන්නෙ.
    මන් කාලෙකට කලින් අඩි 8 වගෙ ස්ටෙප් ලැඩර් එකක් ඇහුවා ජපන් බඩු ගෙන්නන තැනකින්. සරනේරු මෙහෙන් හයි කරපු එකක්ද මන්දා 19ක් කිව්වා. පට්ට බරයි ඉතින්. පොඩි පොඩි වැඩකට හදිසියකට එහා මෙහා කරන්න්ත් අමාරුයි ඒ තරම් බර.
    පස්සෙ ඇලුමෙක්ස් අඩි 6 ස්ටෙප් ලැඩර් එක 7.5කට තිබිලා ගත්තා
    යකඩ එක බරයි ඇලුමිනියම් එක බර අඩුයි මෙහ‍ේ එවාට වඩා නම් බරයි ඉතිං
    මෙහේ හදපුවා අයිල වගේ උඩට නැග්ගාම වැනෙනවානේ
     
    • Like
    Reactions: windows_ubuntu