හෙන ලදරම් වගෙ එවාත් ගිනි ගනන්නෙ.ගන්න කලින් රිකන්ඩිෂන් බඩු කඩේකට ගිහින් ජපන් ඉනිමගක් බලලා පලයන් ඉට පස්සේ ගිහින් ඔය කියන දෙක අල්ලලා බැලුවානම් තේරෙයි වෙනස
මමත් ඔකක් ගනන් ගිහින් රිකන්ඩිෂන් ජපන් එකක් ගත්තේ අන්තිමට
මන් කාලෙකට කලින් අඩි 8 වගෙ ස්ටෙප් ලැඩර් එකක් ඇහුවා ජපන් බඩු ගෙන්නන තැනකින්. සරනේරු මෙහෙන් හයි කරපු එකක්ද මන්දා 19ක් කිව්වා. පට්ට බරයි ඉතින්. පොඩි පොඩි වැඩකට හදිසියකට එහා මෙහා කරන්න්ත් අමාරුයි ඒ තරම් බර.
පස්සෙ ඇලුමෙක්ස් අඩි 6 ස්ටෙප් ලැඩර් එක 7.5කට තිබිලා ගත්තා