6ft aluminum ladder ekak Ganna baluwe.
Swisstek da Alumex da Honda?
Swisstek da Alumex da Honda?
Last edited:
මොක ගත්තත් අවුරුදු දෙක තුනක් පාවිච්චි කරාට පස්සෙ අයිලෙ පදින සීන් එක එනව...දෙකම අවුලක් නැහැ එකම වගේ කොලිටිය. ගිහින් බලලා ගන්නවා නං ලැඩර් දෙක තුනක් බලන්න සමහර ඒව ගොඩක්ම වැනෙන ගතියක් තියනවා
හැබැයි ඕක ඒ තරං ස්ටේබල් නැහැ. ඒක නිසා ගොඩක්ම උස ඒව ගත්තට ගොඩක් උසට නගින්න අමාරුයි වැනෙන ගතියක් තියන නිසා බය හිතෙනවා
මගේ ලඟත් 8feet එකක්ද කොහෙද තියෙන්නෙ. උඩටම නගින්න ඕන උනොත් කවුරු හරි අල්ල ගන්න නැත්තං නගින්නෙ නැහැ
ගාන අවුලක් නැත්නම අර අකුලන්න පුලුවන් ටයිප් එකේ එකක් ගන්න. ඒක පට්ට හයියයි සහ මාරම ස්ටේබල්. ගාන නං ටිකක් වැඩී.
https://www.daraz.lk/products/multi...rchlistcategory.sku.7.29876eb8MVz5le&search=1
rivet ටික ගලවලා දාල නට්/බෝල්ට් දාල හයි කරගත්තොතින් වැඩේ හොඳට තියේවි එහෙනංමොක ගත්තත් අවුරුදු දෙක තුනක් පාවිච්චි කරාට පස්සෙ අයිලෙ පදින සීන් එක එනව...
ඕකට කරන්න ප්‍රතිකර්මයක් තියෙනව, රිවට් ටික එකින් එක ගලව ගලව අලුත් රිවට් ගහන්න... අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි...
රිවට් ගන්නකොට 3/16" කලු හෝ දුඹුරු පාට රිවට් ගන්න... ඒක හොයන්න ටිකක් අමාරුයි.
ඒ රිවට් එක සුදු පාට එකට වඩා ටෙම්පර්ඩ් ගතිය වැඩියි...