Switch off the Fridge at night for power saving?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,851
    8,699
    113
    Cenon
    cenon.com
    machn mama issara meka kara bt yaluwo qvva ehema kara kiyala wadak na wage ekak, bt mama experience karala tynwa fridge eka off karama ra 12-5am wage units ganak save wenawa. cos at that time we wont open the fridge. 6ta wage aharenne then 5-6 weddi fridge eka cool wela tynwane.
    ubalage comments?

    --smart plug ekak use karala thama 12-5am fridge eka off kare.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    fridge එකක් නම් සාමාන්‍යයෙන් එකදිගට දාලා තියන්න ඕන, IMO
    off කර කර දැම්මොත් ඇතුලේ තියෙන කෑම නරක් වෙන්න පුලුවන්
    තව off කරාම cool එක නැති වෙලා ගිහිල්ලා, ආයේ on කරාම ඒ ගානට එන්න වෙනම power එකක් යනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,388
    17,328
    113
    Auckland
    Rick And Morty Facepalm GIF
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Buy inverter fridge?
    Yes

    කොහොමත් ෆ්‍රීජ් එකේ තර්මෝස්ටැට් එකක් තියනවා කූල් එක අඩු උනාම ඒක ඔන් වෙලා කම්ප්‍රෙසර් එක ඔන් වෙන්න ඕන. එතකො රෑට වගේ දොර අරින්නෙ නැති වෙලාවට කම්ප්‍රෙසර් එක කලාතුරකින් තමයි ඔන් වෙන්න ඕන.
    ෆ්‍රිජ් එක රෑට ඕෆ් කරලා තියලා විදුලිය ඉතිරි වෙනවා නං මට හිතෙන්නෙ තර්මෝස්ටැට් එක හරියට වැඩ කරන්නෙ නැතිව අනවශ්‍ය විදියට කම්ප්‍රෙසර් එක දුවනවා ඇති කියලා. ඒක නිසා ඒක බලා ගන්න එක හොඳයි කියලා

    නෝමලි ෆ්‍රජ් එකක් දොර වහලා තිබ්බත් heat එක ලොස් වෙන රේට් එකක් තියනවා හරි නං අන්න ඒ ලොස් වෙන හීට් එකේ ප්‍රමානෙට තමයි කම්ප්‍රෙසර් එක ඔන් වෙන්න ඕන. දැන් රෑ දවසෙ ඕෆ් කරලා තියලා උදේ ඔන් කරාම අර මුලු රෑම උනු හීට් ලොස් එක උදේ කවර් කරන්න ඕන ඒක නිසා අර රෑට ෆ්‍රජ් එක ඔන් කරලා තිබුනම කරන්ට් එක යූස් වෙන ප්‍රමානයක් රෑ ඔෆ් කරලා තියලා උදේ ඔන් කරාමත් යූස් වෙන්න ඕන
    එහෙම වෙන්නෙ නැත්තං අර මම උඩින් කිවුවා වගේ ෆ්‍රිජ් එකේ තර්මෝස්ටැට් එක හරියට වැඩ කරන්නෙ නැහැ වෙන්න පුලුවන්.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    cant afford at the moment :(
    උඹේ ලඟ දැනටම ස්මාට් ප්ලග් එකක් තියනවා නං ඒකෙන් බලන්න පුලුවන් නේද යූසේජ් එක කොහොමද කියලා (ගොඩක් ස්මාට් ප්ලග් වල යූසේජ් එක මොනිටර් කරන්න පුලුවන් නේ)
    ඔය ගෙදර යූසේජ් එක කම්පෙයා කරන එක ඇකියුරේට් නැහැනේ

    කෙලින්ම ෆ්‍රිජ් එකට ස්මාට් ප්ලග් එක ගහලා දවස් දෙක තුනක් රෑට ඔෆ් නොකර තියලා ඩේලි යූසේජ් එක අරගෙන රෑට ඕෆ් කරලා තියලත් ඩේලි යූසේජ් එක අරගෙන කම්පෙයා කරලා බලන්න පුලුවන් නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    machn mama issara meka kara bt yaluwo qvva ehema kara kiyala wadak na wage ekak, bt mama experience karala tynwa fridge eka off karama ra 12-5am wage units ganak save wenawa. cos at that time we wont open the fridge. 6ta wage aharenne then 5-6 weddi fridge eka cool wela tynwane.
    ubalage comments?

    --smart plug ekak use karala thama 12-5am fridge eka off kare.
    එල පට්ට මොලේ
    එහෙනම් ගෑස් ගහන වාරේ එහෙමත් වැඩි වෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    එහෙම ඔෆ්ෆ් කරලා තියල උදේට ඔන් කලාම කම්ප්රෙසර් එක දිගටම දුවනවා පැය 2-3 ක් නියමිත කුල් එකට ගන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    එහෙම හරියන්නෙ නෑ
    ඉන්වර්ටර් එකක් ගන්නම වෙනව

    ඔන්-ඔෆ් කරන්න ගියොත් දැණ් යන යුනිට් ගානටත් වඩා යාවි