Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Switching from Android to iphone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්. ඔයා අරව මේවා ඉන්ස්ටෝල් කර කර custom rom ගහගෙන phone ඒක මත්තෙම නැහෙන්න යන කෙනෙක් නම් ඔයාට android තමා හරියන්නෙ. ඔයා වැඩ වැඩි මන්සුසයෙක් නම් හරි ෆෝන් එක ගැන එච්චර කරදර වෙන්න වෙලාව නැති, ලෙඩ අඩු කරදර නැති ෆෝන් එකක්නම් හොයන්නේ iphone එකක් ගන්න. ගාන ටිකක් වැඩී තමා. second hand iphone එකක් ගන්න ගානටම ඔයාට අලුත්ම android එකක් ගන්න පුලුවන්.

ගන්න කලින් කාගෙ හරි iphone එකක් අතපත ගාලා බලන්න. ගොඩක් android වලට හුරුවුනු අයට එකපාර iphone ඔරොත්තු දෙන්නෙ නැත්තෙ නොදන්නකම නිසා. අනිත් එක ඇන්ඩ්රොයිඩ් වල තියන දේවල් ඔලුවෙ තියාගෙන ඒකෙ තියන දේවල් iphone එකේ හොයන්න යන්න එපා. එතකොට තමයි කට්ටිය නාගන්නෙ. android ෆෝන් 10ක් 15ක් පාවිච්චි කරලා මුල්ම iphone එක ගත්තම අර හැම android ෆෝන් එකේම තියන features, iphone එකේ හොයන්න යනවා. එහෙම නැතුව යූටියුබ් එකේ videos එහෙම බැලුවනම් operate කරන හැටි ඉගෙනගන්න පුලුවන්.

ඔය android open sourceනේ අරවා මේවා කියාගෙන එයි. මොන ෆෝන් එක උනත් නිකන් දෙන්නෙ නෑ. සල්ලි දීලනෙ ගන්න ඕනෙ. open source කියලා source එක අරගෙන වෙනස් කරලා app වෙනස් කරගෙන හරි ඒක කම්පයිල් කරලා බයිනරි එක අරගෙන install කරගන්නෙ නෑනෙ. ඒවා ඔක්කොම බයිලා.

සෙකන්ඩ් හෑන්ඩ් iphone ගන්නවනම් battery එක replace කරලද බලන්න. එහෙම උනොත් battery එක වැඩිවෙලා හිටින්නෙ නෑ. කට්ටිය ඔරිජිනල් කිව්වට පිලිගන්න එපා මොකද original battery එක පිටින් ගන්න නෑ. තව මොනවා හරි රෙපෙයාර් කරලද බලන්න. ඔය වෝටර් සීල් එහෙම හරියට සෙට් කරන්න දන්නෙ නෑ අපේ මකබාස් අයියල. 3uTools කියල software එකක් තියනව. ඒකෙන් පුලුවන් ඔය ටික බලාගන්න. බැටරි මදී කියල කෑගහන්නෙ ඔය වගේ අහුවුනු කට්ටිය. අලුතෙන් ගන්නවනම් ටිකක් ගාන වැඩි උනත් apple authorized dealer කෙනෙක්ගෙන්ම ගන්න.

හැම iphone model එකේම specs තියනවා apple website tfla. ඒවල battery capacity වල ඉඳන් කස්ටමර් දැනගන්න ඕනෙ හැම විස්කරයක්ම තියනවා. ඒවා බැලුවනම් ගන්න යන ෆෝන් එක ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්. එතකොට ඔය උඩ කමෙන්ට් කරලා තියන කට්ටියට වගේ නාහෙන් අඬන්න වෙන්නෙ නෑ.

android වල වගේ ඇප් අතර එක එක දේවල් share කරන්න බෑ. ඒක දැනගෙනම ඉන්න ඕනෙ. ඔයා බ්රවුසර් එකකින් සින්දුවක් ඩවුන්ලෝඩ් කරොත් ඒ සින්දුවට access තියෙන්නෙ ඒ බ්රව්සර් එකට විතරයි. ඔයාට ෆිල්ම් එකක් බලන්න ඕනෙ නම් kmplayer/vlc වගේ video player එකක් දාගෙන කේබල් එක ගහලා itunes වලින් film එක දාගෙන බලන්න පුලුවන්. සින්දු දාගන්නවනම් ඒත් එහෙමයි.

free apps ඕනෙ තරම් තියනවා. app නැති කතා සම්පූර්ණ බොරු. android වල models දහස් ගානක් ගානක් තියනවා. ඒ හැම එකටම අප්ඩේට් දෙන්නෙ නෑ. ඒත් දැන් මේ ඊයෙ පෙරේදා ආපු ios 14 update එක 2014 ගහපු ipad වලටත් එනවා.

android කොච්චර වාතයිද කියල දැනගන්න ඕනෙ නම් android එකකුයි apple එකකුයි අරගෙන gps/data on කරගෙන google maps දාගෙන ලොකු රවුමක් ගිහින් බලන්නකෝ.

මම දන්න ටික කිව්වෙ. එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා [USER=494668]@NEMISIS[/USER]

[QUOTE="hasithayad, post: 25685545, member: 373872"] මෙහෙමයි මචන්. ඔයා අරව මේවා ඉන්ස්ටෝල් කර කර custom rom ගහගෙන phone ඒක මත්තෙම නැහෙන්න යන කෙනෙක් නම් ඔයාට android තමා හරියන්නෙ. ඔයා වැඩ වැඩි මන්සුසයෙක් නම් හරි ෆෝන් එක ගැන එච්චර කරදර වෙන්න වෙලාව නැති, ලෙඩ අඩු කරදර නැති ෆෝන් එකක්නම් හොයන්නේ iphone එකක් ගන්න. ගාන ටිකක් වැඩී තමා. second hand iphone එකක් ගන්න ගානටම ඔයාට අලුත්ම android එකක් ගන්න පුලුවන්. ගන්න කලින් කාගෙ හරි iphone එකක් අතපත ගාලා බලන්න. ගොඩක් android වලට හුරුවුනු අයට එකපාර iphone ඔරොත්තු දෙන්නෙ නැත්තෙ නොදන්නකම නිසා. අනිත් එක ඇන්ඩ්රොයිඩ් වල තියන දේවල් ඔලුවෙ තියාගෙන ඒකෙ තියන දේවල් iphone එකේ හොයන්න යන්න එපා. එතකොට තමයි කට්ටිය නාගන්නෙ. android ෆෝන් 10ක් 15ක් පාවිච්චි කරලා මුල්ම iphone එක ගත්තම අර හැම android ෆෝන් එකේම තියන features, iphone එකේ හොයන්න යනවා. එහෙම නැතුව යූටියුබ් එකේ videos එහෙම බැලුවනම් operate කරන හැටි ඉගෙනගන්න පුලුවන්. ඔය android open sourceනේ අරවා මේවා කියාගෙන එයි. මොන ෆෝන් එක උනත් නිකන් දෙන්නෙ නෑ. සල්ලි දීලනෙ ගන්න ඕනෙ. open source කියලා source එක අරගෙන වෙනස් කරලා app වෙනස් කරගෙන හරි ඒක කම්පයිල් කරලා බයිනරි එක අරගෙන install කරගන්නෙ නෑනෙ. ඒවා ඔක්කොම බයිලා. සෙකන්ඩ් හෑන්ඩ් iphone ගන්නවනම් battery එක replace කරලද බලන්න. එහෙම උනොත් battery එක වැඩිවෙලා හිටින්නෙ නෑ. කට්ටිය ඔරිජිනල් කිව්වට පිලිගන්න එපා මොකද original battery එක පිටින් ගන්න නෑ. තව මොනවා හරි රෙපෙයාර් කරලද බලන්න. ඔය වෝටර් සීල් එහෙම හරියට සෙට් කරන්න දන්නෙ නෑ අපේ මකබාස් අයියල. 3uTools කියල software එකක් තියනව. ඒකෙන් පුලුවන් ඔය ටික බලාගන්න. බැටරි මදී කියල කෑගහන්නෙ ඔය වගේ අහුවුනු කට්ටිය. අලුතෙන් ගන්නවනම් ටිකක් ගාන වැඩි උනත් apple authorized dealer කෙනෙක්ගෙන්ම ගන්න. හැම iphone model එකේම specs තියනවා apple website tfla. ඒවල battery capacity වල ඉඳන් කස්ටමර් දැනගන්න ඕනෙ හැම විස්කරයක්ම තියනවා. ඒවා බැලුවනම් ගන්න යන ෆෝන් එක ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්. එතකොට ඔය උඩ කමෙන්ට් කරලා තියන කට්ටියට වගේ නාහෙන් අඬන්න වෙන්නෙ නෑ. android වල වගේ ඇප් අතර එක එක දේවල් share කරන්න බෑ. ඒක දැනගෙනම ඉන්න ඕනෙ. ඔයා බ්රවුසර් එකකින් සින්දුවක් ඩවුන්ලෝඩ් කරොත් ඒ සින්දුවට access තියෙන්නෙ ඒ බ්රව්සර් එකට විතරයි. ඔයාට ෆිල්ම් එකක් බලන්න ඕනෙ නම් kmplayer/vlc වගේ video player එකක් දාගෙන කේබල් එක ගහලා itunes වලින් film එක දාගෙන බලන්න පුලුවන්. සින්දු දාගන්නවනම් ඒත් එහෙමයි. free apps ඕනෙ තරම් තියනවා. app නැති කතා සම්පූර්ණ බොරු. android වල models දහස් ගානක් ගානක් තියනවා. ඒ හැම එකටම අප්ඩේට් දෙන්නෙ නෑ. ඒත් දැන් මේ ඊයෙ පෙරේදා ආපු ios 14 update එක 2014 ගහපු ipad වලටත් එනවා. android කොච්චර වාතයිද කියල දැනගන්න ඕනෙ නම් android එකකුයි apple එකකුයි අරගෙන gps/data on කරගෙන google maps දාගෙන ලොකු රවුමක් ගිහින් බලන්නකෝ. මම දන්න ටික කිව්වෙ. එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා [USER=494668]@NEMISIS[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom