Switching from Android to iphone

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    android use kara kara idala iphone walata switch wechcha aya innawada. ehama karama danuna lokuma wenaskama mokadda?
    user experience?
    battery life?
    software support?
    compare karala baladdi android walata wada thiyena wasi?
    apple eco system eke watches, computers use karanne nathiwa, mobile eka witharak use karanawa nam windows and anik wearable ehema use karanne khomada?

    danna aya podi help ekak dennako

    *android users and iphone users lai kotawanna newei. android walin iphone ekakata maru wenna hithena nisa ehama karanna kalin danagannai ahanne.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,793
    1
    27,737
    113
    One of the worst decisions I have ever made.
    Only best thing for moving into Apple is the smooth functioning of the phone without any lag.
    Battery life is terrible (iPhone 8)
    Pain in the ass to download mp3 and mp4 (if you are not purchasing them)
    Money sucking apps and services

    I am definitely moving into Android again when I am done with this iPhone
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    සින්දු අහන්නයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නයිනම් ගන්නෙ ඇපල් ගන්න එපා බන්....පෆෝමස්,ප්‍රයිවසි,ලේටස් ඔස් අප්ඩේට් වගේ ඒවට ගනින්....දවස් ගානක් බැට්‍ර් ඔනෙ නම් ඒත් එපා දවසක් වගෙ නම් ගනින්........
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    Iphone 11 is a supereb phone, i got git one for wife also 2 days back

    I see. how is the display ?. from what i understood from the youtube reviews that the display seems to be little bit inferior. what i meant was the pixel density. and also how is the battery life? most of the androids in the market offer at least 4500mah batteries. can the iphone hold up all day with wifi on with 2-3 hours of browsing and using whatsapp and other social apps in between without charging the phone mid day? and also how easy to use with windows to move photos, music and ebooks to phone?
     
    • Like
    Reactions: sannsa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මෙහෙමයි මචන්. ඔයා අරව මේවා ඉන්ස්ටෝල් කර කර custom rom ගහගෙන phone ඒක මත්තෙම නැහෙන්න යන කෙනෙක් නම් ඔයාට android තමා හරියන්නෙ. ඔයා වැඩ වැඩි මන්සුසයෙක් නම් හරි ෆෝන් එක ගැන එච්චර කරදර වෙන්න වෙලාව නැති, ලෙඩ අඩු කරදර නැති ෆෝන් එකක්නම් හොයන්නේ iphone එකක් ගන්න. ගාන ටිකක් වැඩී තමා. second hand iphone එකක් ගන්න ගානටම ඔයාට අලුත්ම android එකක් ගන්න පුලුවන්.

    ගන්න කලින් කාගෙ හරි iphone එකක් අතපත ගාලා බලන්න. ගොඩක් android වලට හුරුවුනු අයට එකපාර iphone ඔරොත්තු දෙන්නෙ නැත්තෙ නොදන්නකම නිසා. අනිත් එක ඇන්ඩ්‍රොයිඩ් වල තියන දේවල් ඔලුවෙ තියාගෙන ඒකෙ තියන දේවල් iphone එකේ හොයන්න යන්න එපා. එතකොට තමයි කට්ටිය නාගන්නෙ. android ෆෝන් 10ක් 15ක් පාවිච්චි කරලා මුල්ම iphone එක ගත්තම අර හැම android ෆෝන් එකේම තියන features, iphone එකේ හොයන්න යනවා. එහෙම නැතුව යූටියුබ් එකේ videos එහෙම බැලුවනම් operate කරන හැටි ඉගෙනගන්න පුලුවන්.

    ඔය android open sourceනේ අරවා මේවා කියාගෙන එයි. මොන ෆෝන් එක උනත් නිකන් දෙන්නෙ නෑ. සල්ලි දීලනෙ ගන්න ඕනෙ. open source කියලා source එක අරගෙන වෙනස් කරලා app වෙනස් කරගෙන හරි ඒක කම්පයිල් කරලා බයිනරි එක අරගෙන install කරගන්නෙ නෑනෙ. ඒවා ඔක්කොම බයිලා.

    සෙකන්ඩ් හෑන්ඩ් iphone ගන්නවනම් battery එක replace කරලද බලන්න. එහෙම උනොත් battery එක වැඩිවෙලා හිටින්නෙ නෑ. කට්ටිය ඔරිජිනල් කිව්වට පිලිගන්න එපා මොකද original battery එක පිටින් ගන්න නෑ. තව මොනවා හරි රෙපෙයාර් කරලද බලන්න. ඔය වෝටර් සීල් එහෙම හරියට සෙට් කරන්න දන්නෙ නෑ අපේ මකබාස් අයියල. 3uTools කියල software එකක් තියනව. ඒකෙන් පුලුවන් ඔය ටික බලාගන්න. බැටරි මදී කියල කෑගහන්නෙ ඔය වගේ අහුවුනු කට්ටිය. අලුතෙන් ගන්නවනම් ටිකක් ගාන වැඩි උනත් apple authorized dealer කෙනෙක්ගෙන්ම ගන්න.

    හැම iphone model එකේම specs තියනවා apple website tfla. ඒවල battery capacity වල ඉඳන් කස්ටමර් දැනගන්න ඕනෙ හැම විස්කරයක්ම තියනවා. ඒවා බැලුවනම් ගන්න යන ෆෝන් එක ගැන හොඳ අදහසක් ගන්න පුලුවන්. එතකොට ඔය උඩ කමෙන්ට් කරලා තියන කට්ටියට වගේ නාහෙන් අඬන්න වෙන්නෙ නෑ.

    android වල වගේ ඇප් අතර එක එක දේවල් share කරන්න බෑ. ඒක දැනගෙනම ඉන්න ඕනෙ. ඔයා බ්‍රවුසර් එකකින් සින්දුවක් ඩවුන්ලෝඩ් කරොත් ඒ සින්දුවට access තියෙන්නෙ ඒ බ්‍රව්සර් එකට විතරයි. ඔයාට ෆිල්ම් එකක් බලන්න ඕනෙ නම් kmplayer/vlc වගේ video player එකක් දාගෙන කේබල් එක ගහලා itunes වලින් film එක දාගෙන බලන්න පුලුවන්. සින්දු දාගන්නවනම් ඒත් එහෙමයි.

    free apps ඕනෙ තරම් තියනවා. app නැති කතා සම්පූර්ණ බොරු. android වල models දහස් ගානක් ගානක් තියනවා. ඒ හැම එකටම අප්ඩේට් දෙන්නෙ නෑ. ඒත් දැන් මේ ඊයෙ පෙරේදා ආපු ios 14 update එක 2014 ගහපු ipad වලටත් එනවා.

    android කොච්චර වාතයිද කියල දැනගන්න ඕනෙ නම් android එකකුයි apple එකකුයි අරගෙන gps/data on කරගෙන google maps දාගෙන ලොකු රවුමක් ගිහින් බලන්නකෝ.

    මම දන්න ටික කිව්වෙ. එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා @NEMISIS
     
    thanks machan wisthara karala kiyala dunnata. mama custom roms , launchers anam manam dana kenek nemei. mata aduma 3 years wath awlak nathuwa lag wenne nathuwa use karanna thiyenawa nam athi.

    mama aluthinma ekak thamai ganna baluwe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo

    සේරම වගේ මේ කියලා තියනවානේ.
    :yes: :yes:

    මගේ ජොබ් එක ඇප් ඩිවලොප් කරන එක, ඒක නිසා ඔය දෙකම සෑහෙන්න යූස් කරනවා, ඩේලි බේසිස්. නමුත් පර්සනල් ෆෝන් එක iPhone එකක්.

    android use kara kara idala iphone walata switch wechcha aya innawada. ehama karama danuna lokuma wenaskama mokadda?
    වෙනස් ෆෝන් එකක්, ඇප් වැඩ කරන විදිය එහෙම පොඩ්ඩක් වෙනස්, ඒ කාලෙ විජට් එහෙම නැහැ, සමහර කස්ටමයිසේශන් ලිමිඩටඩ්, කෝල් රෙකෝඩ් කරන්න බැහැ, ඕව තමයි එදිනෙදා දැනනු වෙනස්කම්
    තව iphone එක ගොඩක් කල් ගියත් ස්ටක් වෙන්නෙ එහෙම නම් නැහැ, ස්ටෝර් එකේ තියන ඇප් එහෙම ගොඩක් කොලිටි, ෆ්‍රී ඇප් සමහර වැඩ වලට නැහැ,
    user experience?
    ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා අනිවාර්යෙන් හොඳයි, ගොඩක් හයි එන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක කම්පෙයා කරත් iPhone එකේ යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි,
    battery life?
    මේක Depends, බැටරි කැපෑසිටි එක නෙමෙයි බැටරි ලයිෆ් එක කියන්නෙ. එකම කැපෑසිටි එක හරි පොඩ්ඩක් වැඩි කැපෑසිටි එකක් තියන Android එකක් එක්ක කම්පෙයා කරොත් iPhone එක වැඩි වෙලාවක් තියනවා.
    ගොඩක්ම ලොකු කෑපෑසිටි එකක් තියන ඇන්ඩ්‍රොයිඩ් වල නම් ඉතින් කියන්න දෙයක් නැහැ ඇන්ඩ්‍රොයිඩ් වල වැඩි කාලයක් තියනවා
    දැනට use කරන්නෙ, X එකක්, 4G, WiFi, BT සේරම ඔන් කරලා දවසක් ඇදගන්න පුලුවන්, දවසෙම ගේම් ගහල හරි වීඩියෝ බලලා හරි නෙමෙයි, සාමාන්‍යෙන් මනුස්සයෙක් ෆෝන් එක යූස් කරන විදියට යූස් කරලා, මුල ඉඳන්ම Low power mode එකට දැම්මොතින් තවත් ටිකක් වැඩිපුර තියනවා

    software support?
    සමහර ඇප් නැහැ, මට ගොඩක්ම අඩුවට තේරුනේ call record කරන එක තමයි ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනා කිලා මතක නැහැ

    compare karala baladdi android walata wada thiyena wasi?
    Smoothnes එක එහෙම තමයි, තව ඇප්ස්ටෝ එකේ තියන ඇප් උනත් හොඳ ලස්සනට කොලිටියට හදලා තියනවා, ගොඩක් කල් ගියත් ස්ලෝ වෙන්නෙ ස්ටක් වෙන්නෙ එහෙම නැහැ
    මම දැනට යූස් කරන X එක, 2017 ගත්තෙ, තාම පොඩ්ඩක් වත් ස්ලෝ වෙලා හරි අලුත් iPhone එකකට යන්න ඕන කියලවත් හිතිලා නැහැ

    apple eco system eke watches, computers use karanne nathiwa, mobile eka witharak use karanawa nam windows and anik wearable ehema use karanne khomada?
    මේක නම් කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවා, වෙන wearable සේරටම වගේ iPhone ඇප් තියනවනේ කන්ට්‍රෝල් කරන්න ඒක නිසා අවුලක් නැහැ
    මම හැබැයි Apple ඩිවයිස් ගොඩක් යූස් කරනවා, එතකොට නම් පට්ටම ලේසියි, AirDrop, AirPlay දෙක එහෙම පට්ටම යූස්ෆුල්,
    තාම AirDrop එකට කම්පෙයා කරන්න පුලුවන් Android/Windows විසඳුමක් නැහැ.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    thanks machan wisthara karala kiyala dunnata. mama custom roms , launchers anam manam dana kenek nemei. mata aduma 3 years wath awlak nathuwa lag wenne nathuwa use karanna thiyenawa nam athi.

    mama aluthinma ekak thamai ganna baluwe.

    langadi mama iphone 7 ekak gaththa. Ita kalin use mare 6 ekak. Mata mathaka hariyatata mama 5 years use kara iphone 6 eka. 6 eka 16gb gaththe eth kaleth ekka mata storage madi una. E arenna namkisi awulak na. Anthimata ganith ekka waliyak gihin ph eka polawe gahala thamai kadune.

    dan 7 eka 128gb. Mama latest ekkata giye na mokada mata 7 eka hondatama shape nisa. Mage budget eka anith mata ona okkoma 7 eke thiyanawa. Specially size eka.

    mamath android ph eka use karanawa mama development karana nisa. Eth mage primary ph eka apple.

    umbata therenawa nam iphone eke quality eka and ios eka match wenawa kiyala iphone ekakata yanna machan.
     
    • Like
    Reactions: London Mahathun

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,114
    771
    113
    38
    සමහරු කියලා තියෙනවා Iphone lag වෙන්නෑ කියලා. හැබැයි දැන් එන Android phone lag වෙන්නෙත් නෑ මොකද RAM එක ඇතිවෙන්න තියනවා Processors ගොඩක් powerful, OS එකත් දැන් ගොඩක් optimized. කොටින්ම කියනවා නම් දැන් iphone android අතර gap එකක් නෑ. Apple නමට තමයි බහුතරයක් ගන්නේ .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,730
    23,992
    113
    tracing Geo-location.. ... ...
    Mama lagadi switch una. Lag ehema na elatama Wada. Privacy ehema hodai. iPhone 11 ekak mama gaththe. Display eka awlak na. Side by side compare karaddi pro ekath ekka wenasak penei samaharawita. E arenna use karaddi awlak na pixel penne na elatama thiyanawa. LCD panel ekak unata quality Eka godak hodai colors unath sahena hodai. Mama gaththe mata apple eco system ekata asa hithuna nisa. iOS gana poddak balapan set nathnam ganna epa. Android wage features na godak dewal adui. Habai os eka marama smooth. Kisimama lag ekak na phone ekata oni tharam apps ehema handle Karanna puluwan. Battery life SOT 7h wage ganna puluwan. Normal usage dawas 2k lan wenakan puluwan. Free apps thiyei oni tharam. Android wala options wadi customization wadi. Full screen display, sideloading apps, root arawa mewa ithin thiyanawa neh. Hodata use Karanna phone ekak oni nam ganna. Jilmart danawa nam android thamai. Awrudu 5k yanakan updates guaranteed. Godak kal use Karanna balan gannawa nam ganna. Nithara device maru karanawa nam android ekak ganna mokada loku range ekak thiyanawane. Android wala app opening time ehema sarin sare wenas unata meke ehema wenne na. Mama nam gaththa decision eka gana happy. Aye maru wenna idea ekak na.
     
    • Like
    Reactions: London Mahathun