Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Switching from Android to iphone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේරම වගේ මේ කියලා තියනවානේ.

මගේ ජොබ් එක ඇප් ඩිවලොප් කරන එක, ඒක නිසා ඔය දෙකම සෑහෙන්න යූස් කරනවා, ඩේලි බේසිස්. නමුත් පර්සනල් ෆෝන් එක iPhone එකක්.

android use kara kara idala iphone walata switch wechcha aya innawada. ehama karama danuna lokuma wenaskama mokadda?

වෙනස් ෆෝන් එකක්, ඇප් වැඩ කරන විදිය එහෙම පොඩ්ඩක් වෙනස්, ඒ කාලෙ විජට් එහෙම නැහැ, සමහර කස්ටමයිසේශන් ලිමිඩටඩ්, කෝල් රෙකෝඩ් කරන්න බැහැ, ඕව තමයි එදිනෙදා දැනනු වෙනස්කම්

තව iphone එක ගොඩක් කල් ගියත් ස්ටක් වෙන්නෙ එහෙම නම් නැහැ, ස්ටෝර් එකේ තියන ඇප් එහෙම ගොඩක් කොලිටි, ෆ්රී ඇප් සමහර වැඩ වලට නැහැ,

user experience?

ඇන්ඩ්රොයිඩ් වලට වඩා අනිවාර්යෙන් හොඳයි, ගොඩක් හයි එන්ඩ් ඇන්ඩ්රොයිඩ් එකක් එක්ක කම්පෙයා කරත් iPhone එකේ යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි,

battery life?

මේක Depends, බැටරි කැපෑසිටි එක නෙමෙයි බැටරි ලයිෆ් එක කියන්නෙ. එකම කැපෑසිටි එක හරි පොඩ්ඩක් වැඩි කැපෑසිටි එකක් තියන Android එකක් එක්ක කම්පෙයා කරොත් iPhone එක වැඩි වෙලාවක් තියනවා.

ගොඩක්ම ලොකු කෑපෑසිටි එකක් තියන ඇන්ඩ්රොයිඩ් වල නම් ඉතින් කියන්න දෙයක් නැහැ ඇන්ඩ්රොයිඩ් වල වැඩි කාලයක් තියනවා

දැනට use කරන්නෙ, X එකක්, 4G, WiFi, BT සේරම ඔන් කරලා දවසක් ඇදගන්න පුලුවන්, දවසෙම ගේම් ගහල හරි වීඩියෝ බලලා හරි නෙමෙයි, සාමාන්යෙන් මනුස්සයෙක් ෆෝන් එක යූස් කරන විදියට යූස් කරලා, මුල ඉඳන්ම Low power mode එකට දැම්මොතින් තවත් ටිකක් වැඩිපුර තියනවා

software support?

සමහර ඇප් නැහැ, මට ගොඩක්ම අඩුවට තේරුනේ call record කරන එක තමයි ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනා කිලා මතක නැහැ

compare karala baladdi android walata wada thiyena wasi?

Smoothnes එක එහෙම තමයි, තව ඇප්ස්ටෝ එකේ තියන ඇප් උනත් හොඳ ලස්සනට කොලිටියට හදලා තියනවා, ගොඩක් කල් ගියත් ස්ලෝ වෙන්නෙ ස්ටක් වෙන්නෙ එහෙම නැහැ

මම දැනට යූස් කරන X එක, 2017 ගත්තෙ, තාම පොඩ්ඩක් වත් ස්ලෝ වෙලා හරි අලුත් iPhone එකකට යන්න ඕන කියලවත් හිතිලා නැහැ

apple eco system eke watches, computers use karanne nathiwa, mobile eka witharak use karanawa nam windows and anik wearable ehema use karanne khomada?

මේක නම් කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවා, වෙන wearable සේරටම වගේ iPhone ඇප් තියනවනේ කන්ට්රෝල් කරන්න ඒක නිසා අවුලක් නැහැ

මම හැබැයි Apple ඩිවයිස් ගොඩක් යූස් කරනවා, එතකොට නම් පට්ටම ලේසියි, AirDrop, AirPlay දෙක එහෙම පට්ටම යූස්ෆුල්,

තාම AirDrop එකට කම්පෙයා කරන්න පුලුවන් Android/Windows විසඳුමක් නැහැ.

[QUOTE="NEMISIS, post: 25685839, member: 494668"] සේරම වගේ මේ කියලා තියනවානේ. :yes: :yes: මගේ ජොබ් එක ඇප් ඩිවලොප් කරන එක, ඒක නිසා ඔය දෙකම සෑහෙන්න යූස් කරනවා, ඩේලි බේසිස්. නමුත් පර්සනල් ෆෝන් එක iPhone එකක්. android use kara kara idala iphone walata switch wechcha aya innawada. ehama karama danuna lokuma wenaskama mokadda? වෙනස් ෆෝන් එකක්, ඇප් වැඩ කරන විදිය එහෙම පොඩ්ඩක් වෙනස්, ඒ කාලෙ විජට් එහෙම නැහැ, සමහර කස්ටමයිසේශන් ලිමිඩටඩ්, කෝල් රෙකෝඩ් කරන්න බැහැ, ඕව තමයි එදිනෙදා දැනනු වෙනස්කම් තව iphone එක ගොඩක් කල් ගියත් ස්ටක් වෙන්නෙ එහෙම නම් නැහැ, ස්ටෝර් එකේ තියන ඇප් එහෙම ගොඩක් කොලිටි, ෆ්රී ඇප් සමහර වැඩ වලට නැහැ, user experience? ඇන්ඩ්රොයිඩ් වලට වඩා අනිවාර්යෙන් හොඳයි, ගොඩක් හයි එන්ඩ් ඇන්ඩ්රොයිඩ් එකක් එක්ක කම්පෙයා කරත් iPhone එකේ යූසර් එක්ස්පීරියන්ස් එක හොඳයි, battery life? මේක Depends, බැටරි කැපෑසිටි එක නෙමෙයි බැටරි ලයිෆ් එක කියන්නෙ. එකම කැපෑසිටි එක හරි පොඩ්ඩක් වැඩි කැපෑසිටි එකක් තියන Android එකක් එක්ක කම්පෙයා කරොත් iPhone එක වැඩි වෙලාවක් තියනවා. ගොඩක්ම ලොකු කෑපෑසිටි එකක් තියන ඇන්ඩ්රොයිඩ් වල නම් ඉතින් කියන්න දෙයක් නැහැ ඇන්ඩ්රොයිඩ් වල වැඩි කාලයක් තියනවා දැනට use කරන්නෙ, X එකක්, 4G, WiFi, BT සේරම ඔන් කරලා දවසක් ඇදගන්න පුලුවන්, දවසෙම ගේම් ගහල හරි වීඩියෝ බලලා හරි නෙමෙයි, සාමාන්යෙන් මනුස්සයෙක් ෆෝන් එක යූස් කරන විදියට යූස් කරලා, මුල ඉඳන්ම Low power mode එකට දැම්මොතින් තවත් ටිකක් වැඩිපුර තියනවා software support? සමහර ඇප් නැහැ, මට ගොඩක්ම අඩුවට තේරුනේ call record කරන එක තමයි ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් වුනා කිලා මතක නැහැ compare karala baladdi android walata wada thiyena wasi? Smoothnes එක එහෙම තමයි, තව ඇප්ස්ටෝ එකේ තියන ඇප් උනත් හොඳ ලස්සනට කොලිටියට හදලා තියනවා, ගොඩක් කල් ගියත් ස්ලෝ වෙන්නෙ ස්ටක් වෙන්නෙ එහෙම නැහැ මම දැනට යූස් කරන X එක, 2017 ගත්තෙ, තාම පොඩ්ඩක් වත් ස්ලෝ වෙලා හරි අලුත් iPhone එකකට යන්න ඕන කියලවත් හිතිලා නැහැ apple eco system eke watches, computers use karanne nathiwa, mobile eka witharak use karanawa nam windows and anik wearable ehema use karanne khomada? මේක නම් කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවා, වෙන wearable සේරටම වගේ iPhone ඇප් තියනවනේ කන්ට්රෝල් කරන්න ඒක නිසා අවුලක් නැහැ මම හැබැයි Apple ඩිවයිස් ගොඩක් යූස් කරනවා, එතකොට නම් පට්ටම ලේසියි, AirDrop, AirPlay දෙක එහෙම පට්ටම යූස්ෆුල්, තාම AirDrop එකට කම්පෙයා කරන්න පුලුවන් Android/Windows විසඳුමක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom