කාර් එකේ බ්‍රේක් පැඩල් එක ලාවට ප්‍රෙස් වෙනකොටම පිටිපස්සේ බ්‍රේක් ලයිට් ඔන් වෙන්න හදාගන්න පුලුවන්ද?
තව පිටිපස්සේ වීදුරුවට "I'm slowing down don't hit me' වගේ හොදට පේන්න led Lights හයි කරන්න පුලුවන්ද අතුලෙන්? ඒකනීතියෙන් තහනම්ද?
මගේ තියෙන්නේ වැගන් ආර් එකක් එකේ බ්‍රේක්ලයිට්ස් යට තියෙන්නේ පේනව හොරයි බම්පර් ටු බම්බර් ලංකාවේ යන විදිය නිසා.

Last edited: