මචං අපි ට්‍රිප් එකකට switzerland යන්න ඉන්නේ ඉතාලියේ ඉදන් තමා යන්නේ switzerland ඉන්න අය ඉන්නවා නම් අදහස් දාපන්කෝ :) තව දෙයක් මට මෙහේ තියන ID එකන් එහාට යන්න පුළුවන් වේද.