SYMA X8C Drone එක ගැන උපදෙසක් ගන්න ඕන

dgthisara

Member
Nov 6, 2015
7
1
0
Matara
SYMA X8C Drone එක ගැන උපදෙසක් ගන්න ඕන

මගේ පලවෙනි post එක elakiri එකේ පලකරන .ඉතින් පොඩි උදව්වක් ඕනේ..

SYMA X8C එක ගෙන්නපු කව් රු හරි ඉන්නවද?
ගේන්න පුලුවන් හොදම web site එක මොකද්ද?
TAX ගහනවද?
මොනවත් army එකේ පර්මිට් ඕනද?
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මේකෙ Flight time: 10 to 12 minutes මදි නේද කොල්ලො? අනික තමා RC එක වැඩ කරන්නෙ Li-iron battery එකකින් නෙමේ. :oo:

    x8c-14-400x267.jpg
     
    Last edited: