symbian os එකට සිංහල fonts ඕනේ!
මචන් ලා මම ගාව Nokia E 72-1 phone එකක් තියනවා.
මට එකට සිංහල fonts install කරගන්න ඕනේ. මම try කළා හරිගියේ නෑ. වැඩ කරන්නේ නෑ! කවුරු හරි දන්නවද මේ ජාතියේ phone වලට උවමනා/හරියන සිංහල font file එකක්, ඒක install කරන්නේ කොහොමද කියලා? ලොකු උදවුවක්...
අනිත් අයට බලන්නත් එක්ක bump එකක් දාලා යන්න..

Last edited: