Sync issue Google Contacts

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් මේ දවස් වල Google Contacts sync වෙන ප්‍රශ්නයක් තියෙනවා. මමත් අද phone service agent ගාවට ගියාම තමයි කිව්වේ. Contacts එක පාරටම load වෙන්නෙ නෑ phone එක stuck වෙනවා. ඊට පස්සේ factory reset තමයි. දැනට කරන්න තියෙන්නේ Google contacts sync වෙන එක අයින් කරන්න විතරයි. කවුරුහරි solution එකක් දන්නවනම් කියන්න. Samsung, Sony Huawei phone වල මේ scene එක තියෙනවා. :angry::angry::angry:

    http://androidforums.com/threads/fix-for-google-contacts-not-syncing.81579/