Syrian Military captures the latest US Military mini spy drone !

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඇයි ඉරානේ - උන් තමා RQ-170 Sentinel Stealth Drone එක ඇල්ලුවෙ ඔය වගේ මුලින්ම
    ඒ සීන් එක ගැන තියෙන වාර්ථා පරස්පරයි නේ..
    Anyway ඒ ඩ්‍රොන් එක හදන්නත් ඉරානෙට උදව් කරලා තියෙන්නේ රුසියාව කියල නේ කියන්නේ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ සීන් එක ගැන තියෙන වාර්ථා පරස්පරයි නේ..
    මේකෙන් තමා වැඩේ confirm වුණේ.

    Anyway ඒ ඩ්‍රොන් එක හදන්නත් ඉරානෙට උදව් කරලා තියෙන්නේ රුසියාව කියල නේ කියන්නේ..
    වෙන්න පුළුවන්