ඊළඟට චන්දෙ දෙන්නේ කාටද ?
නොදී සිටිමි
චන්දය නොදී සිටීම පිලියමක් නෙවෙයි. එකෙන් වෙන්නේ ආපහු අර පාට බදාගෙන ඉන්න මෝඩ හැත්තෑ විතරක් ගිහිල්ල චන්දෙ දාලා එන එකෙන් ආපහු මුන්ගේම ආණ්ඩුවක් හැදෙන එක.
මගේ අදහසනම් පුළුල් ජන මතයකින් අලුත් පක්ෂයක් හැදෙන්න ඕනේ. දැනට ඉන්න එවුන් නැතුව අලුත් සෙට් එකක්. විවිධ ක්ෂේත්‍ර වලින් උපාදි තියෙන, රටට නව නිපැයුම් හදුන්වා දුන්න, ආරක්ෂක සේවා වල නිරත වෙලා විශ්‍රාම ගිය වගේ උගත් බුද්ධිමත් සෙට් එකක අලුත් පක්ෂයක්.
