system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඊළඟට චන්දෙ දෙන්නේ කාටද ?

    නොදී සිටිමි

    චන්දය නොදී සිටීම පිලියමක් නෙවෙයි. එකෙන් වෙන්නේ ආපහු අර පාට බදාගෙන ඉන්න මෝඩ හැත්තෑ විතරක් ගිහිල්ල චන්දෙ දාලා එන එකෙන් ආපහු මුන්ගේම ආණ්ඩුවක් හැදෙන එක.

    මගේ අදහසනම් පුළුල් ජන මතයකින් අලුත් පක්ෂයක් හැදෙන්න ඕනේ. දැනට ඉන්න එවුන් නැතුව අලුත් සෙට් එකක්. විවිධ ක්ෂේත්‍ර වලින් උපාදි තියෙන, රටට නව නිපැයුම් හදුන්වා දුන්න, ආරක්ෂක සේවා වල නිරත වෙලා විශ්‍රාම ගිය වගේ උගත් බුද්ධිමත් සෙට් එකක අලුත් පක්ෂයක්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    මේක තමා වෙන්න ඕන , but මේක කොතනින්ද පටන් ගන්නේ කියන 1යි ප්‍රශ්නේ , හැබැයි මේක පටන් ගන්න ඕනෙත් අපි
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ නොදී හිටියත් එකත් උන්ට වාසි
    හොදම දේ මේ කුණු වලේ ජරා නොවුන එකෙක්ට දීල අනිත් එවුන් එලවගන්න එක
    දැන් ඉන්න කාලකන්නි පප්පල ටික එලවගත්තනම් හරි
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    උබ නොදී හිටියත් එකත් උන්ට වාසි
    හොදම දේ මේ කුණු වලේ ජරා නොවුන එකෙක්ට දීල අනිත් එවුන් එලවගන්න එක
    දැන් ඉන්න කාලකන්නි පප්පල ටික එලවගත්තනම් හරි

    1 හරි but කවද වෙනකන් මුන් 1ක ඉන්නද