හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ශ්‍රිලංකාවේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරය පිළිබදව කථා කිරීම නිෂ්පල වේ
නමුත් අනාගත පරපුරක් වෙනුවෙන් රටක් නිර්මාණය කිරීමට අපට ඇති වගකීමෙන් නිදහස් විය නොහැක. නිෂ්පාදන වියදම මෙන් දෙගුණයක් බදු ගෙවන නිෂ්පාදන මිලදී ගැනීමට තරම් අවාසනාවන්ත , මරණ සහතිකේ ගන්නට අල්ලස් දිය යුතු සාඩම්බර රාජ්‍ය සේවයෙන් පිරුණු අපි ගෙවන බදු වලින් වැජබෙන දේශපාලකයන් ගෙන් පිරුණු රටක ජීවත් වීමට තරම් අපි පව් කාරයෝ වූනෙමු,
නමුත් මගේ දරුවන්ට එය උරුම කිරීමට මම සුදානම් නැත, මේ ජරා ජීරණ system 1ක වෙනස් කල යුතුය ,ජාති ආගම් බේද මට අවශ්‍ය නැත සියල්ලෝම ශ්‍රීලාංකිකයෝ යන හැගීම අප තුල කා වද්දාගත යුතුය , අපි කෙතරම් පව් කාරයෝද අපි දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් අපේ දරුවන්ට කන්න බොන්න දීම කෙසේ වෙතත් පර්ලිමෙන්ත්තුවේ 225 උන්ගේ හත්මුතු පරම් පරාවම නඩත්තු කිරීමට අපිට සීදුවී ඇත , අහිංසක මිනිසුන්ගෙන් ගහන දඩ වලින් උන් අහසින් යන්නේ පොලිසිය උන්ගේ නිසාය දිනකට උසාවි පොලිසි වලින් එන අදායම කොතරම්ද ?එය අපි නොදැනීම අහිංසක මිනිසුන් ගෙන් හුරා කැමය,
මේ system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි , තාප්ප පුරා කෝටිගණන් වියදම් කරමින් පෝස්ටර් ගහන්නේ ජනතා සේවයටදැයි සිතා බැලිය යුතුය ,මේ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුය උන් මෙය වෙනස් කරන්නේ නැත ,උන්ට බලය නොමැතිව ජීවත් විය නොහැක
වසර 70 වකට වැඩි කාලයක් දෙපෙත්තට මාරු උන මෙරට දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට මම හිතට ගත්තෙමි ,
එහෙමයි කියල ජෙප්පෝ එහෙම ගේන්න එපා ඕන් ....
මට නම් සිංහ ශ්‍රී ලංකාවේ ඉන්න කිසිම කැමැත්තක් නැහැ මට යුරෝප් සිටිසන් නැහැ
හැබැය් හිටියොත් මගේ ළමයෙක් එහෙම නම් සින්හ ශ්‍රී ලංකාවේ තියන්නේ නැහැ

එහෙමයි කියල ජෙප්පෝ එහෙම ගේන්න එපා ඕන් ....
Definitely we need to do something men. Now everyone leaving the country. Parents dont have their sons and daughters, Wife is along because the husband is working another country, wives are working middle east and their children got lost. We have to do something. But how can we change the majority.
හිස් මිනිසුන්ගෙන් පිරි ඇති වර්තමාන ශ්‍රිලංකාවේ අධ්‍යාත්මික ගුණාංග හා සදාචාරය පිළිබදව කථා කිරීම නිෂ්පල වේ
නමුත් අනාගත පරපුරක් වෙනුවෙන් රටක් නිර්මාණය කිරීමට අපට ඇති වගකීමෙන් නිදහස් විය නොහැක. නිෂ්පාදන වියදම මෙන් දෙගුණයක් බදු ගෙවන නිෂ්පාදන මිලදී ගැනීමට තරම් අවාසනාවන්ත , මරණ සහතිකේ ගන්නට අල්ලස් දිය යුතු සාඩම්බර රාජ්‍ය සේවයෙන් පිරුණු අපි ගෙවන බදු වලින් වැජබෙන දේශපාලකයන් ගෙන් පිරුණු රටක ජීවත් වීමට තරම් අපි පව් කාරයෝ වූනෙමු,
නමුත් මගේ දරුවන්ට එය උරුම කිරීමට මම සුදානම් නැත, මේ ජරා ජීරණ system 1ක වෙනස් කල යුතුය ,ජාති ආගම් බේද මට අවශ්‍ය නැත සියල්ලෝම ශ්‍රීලාංකිකයෝ යන හැගීම අප තුල කා වද්දාගත යුතුය , අපි කෙතරම් පව් කාරයෝද අපි දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් අපේ දරුවන්ට කන්න බොන්න දීම කෙසේ වෙතත් පර්ලිමෙන්ත්තුවේ 225 උන්ගේ හත්මුතු පරම් පරාවම නඩත්තු කිරීමට අපිට සීදුවී ඇත , අහිංසක මිනිසුන්ගෙන් ගහන දඩ වලින් උන් අහසින් යන්නේ පොලිසිය උන්ගේ නිසාය දිනකට උසාවි පොලිසි වලින් එන අදායම කොතරම්ද ?එය අපි නොදැනීම අහිංසක මිනිසුන් ගෙන් හුරා කැමය,
මේ system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි , තාප්ප පුරා කෝටිගණන් වියදම් කරමින් පෝස්ටර් ගහන්නේ ජනතා සේවයටදැයි සිතා බැලිය යුතුය ,මේ දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුය උන් මෙය වෙනස් කරන්නේ නැත ,උන්ට බලය නොමැතිව ජීවත් විය නොහැක
වසර 70 වකට වැඩි කාලයක් දෙපෙත්තට මාරු උන මෙරට දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට මම හිතට ගත්තෙමි ,
මට නම් සිංහ ශ්‍රී ලංකාවේ ඉන්න කිසිම කැමැත්තක් නැහැ මට යුරෝප් සිටිසන් නැහැ
හැබැය් හිටියොත් මගේ ළමයෙක් එහෙම නම් සින්හ ශ්‍රී ලංකාවේ තියන්නේ නැහැ

fine... so whats your plan in 1, 2, 3 bullet form.
you cannot just proclaim something without a proper plan. Forward a proper plan of action and lets consider if its feasible !
yes i am totally agreed with you ,
මේකයි මචං දැනට මගේ තියන අදහස මම කියන්නේ
එකේ තියන අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන් ,1 නිසා මම මේ වගේ ෆෝරම් එකක මේක කථා කරන්නේ ,
1 - හොඳ ශක්තිමත් සංවාදයක් ගොඩනගලා සමාජ මාද්‍ය ඔස්සේ මේක ජන ගත කරන්න ඕන
එකෙන් මම ගොඩක් දේවල් බලා පොරොත්තු වෙනවා විශේෂයෙන්ම , මුලින්ම අපි පළාත් සබා ක්‍රමය අයින් කරගන්න ඕන , උන්ගේ අමාත්‍යංශ , කාර්ය මණ්ඩල , නිල වාහන , විදේශ සංචාර , වැටුප් , මේ ටිකට යන වියදම ඊට අමතරව මුන් හොරකන සල්ලි ,මේ ටික ඉතුරු කරගන්න ඕන ,
ඒක නිසා අපි මුන්ට තියන විශ්ෂ සැලකිල්ල අයින් කරන්න ඕන , මුන් සහබාගි වෙන උත්සව වර්ජනය කරන්න ඕන, පෝස්ටර් අලවන එකට විරුද්ධ වෙන්න ඕන , පාසල් , පාරවල් , පොදු දේවල් අපේ සල්ලි වලින් හදලා උන්ගේ නම ගහනවට විරුධ වෙන්න ඕන ,
මම කියන්නේ ඒවගේ ඒවා ෆොටෝ ගහලා පොස්ට් දාලා උන්ව චාටර් කරන්න ඕන ,
පොස්ටේර් එහෙම ගහලා තියන උන්ගේ ත් ඒ වැඩේ කරන්න ඕන
මුලින් මේක ගමෙන් පටන් ගන්න ඕන ,
දෙවැනි පියවර රැට දාන්නම්
උබලගේ අදහසත් කියපන්
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බූරුවෝ ටික පන්නන්න ඕනේ.. ඕකුන්ට දෙන වරප්‍රසාද ටික අයින් කරවන්න ඕනේ මිනිස්සු එකතුවෙලා.. එතකොට ඕන එකා විතරක් යයි.. ගියාට පස්සේ මේ රටේ නීතිය හදන්න ඕනේ හැමෝටම සාධාරණ වෙන.. හුගක් තද නීති ගෙන්න ඕනේ හොරකමට බදු වංචාවට..

ඕවා කරන්න පුලුවන්ද දැන් ඉන්න කඳවුරු දෙකේ අපේක්ෂකයෙක්ට හෝ ජවිපෙට ඡන්දේ දීල?![]()
ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති පිරිසෙන් 50%කට වඩා අඩු ප්‍රතිශතයක් පමණක් ඡන්දය ප්‍රකාශ කලොත් සමස්ථ ඡන්දය අවලංගු වෙන මොකක් හරි සිස්ටම් එකක් තියෙනවද?
ආයෙ නාස්ති වෙන්නේ මහජනතාවගේ සල්ලි නේ බන්. දෙන එකේ හොද එකෙක් බලල දුන්නනම් මොකෝ. දැන් අර වෘත්තිකයන්ගේ පක්ෂයක්ද මොකක්ද එකක් එනවලු නේද. UPM කියල. (united professionals' movement)