System Admin

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,576
    924
    113
    No Place
    system admin inna kale kade yana eke idan cloud host karala on prem dc ekak gahana ekata enakal wada kara, asso sys admin inna kale nam 45, 50 tama hambune, sys eng nam 1.20k wage, wada tiyeddi wada set wenawa, itapasse lokuwata na, itin oka tama job eke hati, kohomat me job eka nam stress eka enawa, free times nam adui hambenawa
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Stress welwakata aathal - :lol: hamamagulakma atha ganna puluwan, end user to server - network port to switch - router - firewall - kaduna welata puka denwa - :angry:
     
    • Haha
    Reactions: Ragna_SL

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    දැන් system admin ජොබ්ස් නැ . තිබ්බත් එක මාකට් එකේ ජනප්‍රිය නැ . ඔන්න පත ගාමන්ට් එක්ක හෝ ඔෆිස් එක්ක නෙට්වර්ක් එකයි කොම්පුටරේ ටිකයි බලන් ඉන්න තියෙන්නෙ. දැන් ට්‍රෙන්ඩින් devops , site reliability engineer . මේ දෙකට වැටුනා කියන්නේ ඉතින් සදා සොත්ති තමා . ලියනවා ලියනවා ලියනවා මැරෙනකම් ලියනවා
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    SYS Admin පට්ට ජොබ් එක , stress නම් උපරිමයි ඉතින් , server එකක් ඩවුන් උනොත් පුක ඉරාගෙන වැඩ කරන්න ඕන ඉතින් රැද ? දවල්ද වීකෙන්ඩ් ද පෝයද අදාලම නෑ , නිකන් ආතල් එකේ ඉන්න වෙලාවලුත් සෙට් වෙනවා ඉතින් . ගොඩක් companies වල ඉතින් sys admin තම සෑහෙන්න බර අදින්නේ IT Operations වල, SE ට වඩා නම් කට්ට .
    අනිත් එක දැන් ඔය sys admin ට ගොඩක් වෙලාවට devops tasks assign වෙනවා . scripting එහම පුළුවන් නම් පට්ට
    පඩි නම් senior level එකේ 1-150 ක් වගේ normal 50-75 වගේ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    programming idala mekata maru una dan awrudu ekamarak wage

    nikanma thamay inne... samahara dawaswalata peya 4 eka digata nidagNnWa mama

    server kadunama puka iran wada karanna one na weda dannWanam ;)

    padi gena kianna danne na meka local newe nisa

    mama nam innawa athal eks