kesel gahata wage salakala kos / del pol apple papol okkoma balaporottuwena job ekak

terune naඑළකිරි කොල්ලෙක්;24799876 said:Sys Admin/ Networking-> DevOps petthhata thallu wenne dn.
owne Mta programming paththata exp nathi nisa a side eken yanna kiyala baluwe 
Uba graphic design eheme puluwanda..?

kesel gahata wage salakala kos / del pol apple papol okkoma balaporottuwena job ekak

kesel gahata wage salakala kos / del pol apple papol okkoma balaporottuwena job ekak
Sira kathawa ban![]()
Tahike karanna nan epa hoda place ekak set wune naththan. Higana padi habai wada nan thiyenawa ambanaka
Aayeth ahala.patta pajaatha designation ekak lankawe

kesel gahata wage salakala kos / del pol apple papol okkoma balaporottuwena job ekak

සමහර වෙලාවට සර්වර් රූම් එකේ මකුළුදැල් කඩන්න ඉඳලා සෙට්වෙනවා 
ඔය පෝස්ට් එකට ලංකාවේ IT එකේ ටොයිලට් හෝදන එක විතරයි කරන්න අඩු.සමහර වෙලාවට සර්වර් රූම් එකේ මකුළුදැල් කඩන්න ඉඳලා සෙට්වෙනවා
![]()

Ane mnda bn itin balan giyma karanna deyak athema nane
Programming walata set wena eka ita wada kachalu...Sysadmin/Net pathathta giyama ekath kachalu...ane manda

ඔය ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ විතරයි. කොහොමත් නෙට්වර්ක් සයිඩ් එකේ ජොබ් එකක් කරනවා කියන්නේ ජීවිත කාලෙම උක කැඩිච්ච දිමියා වගේ හැම තැනම දුවන්න ඕන. එහෙම අකමැතිනම් ඉතින් ප්‍රෝග්‍රෑමින් ඉගෙනගෙන එක තැනකට වෙලා කරන්න පුළුවන් රස්සාවක් කරන්න ඔන.
කරන්න තියෙන වැඩ නම් වැඩිවෙන්නේ වැඩකරන තැන පොඩි වෙන්න පොඩි වෙන්න. ලොකු කම්පැනි වල අදාළ වැඩ වලට අදාළ ස්ටාෆ් එකක් ඉන්නවා. හරියට පොඩි කොම්පැනියක බ්‍රාන්ච් එකක් නෙට්වර්ක් කරන්න නෙට්වර්ක් ඇඩ්මින්ට සෙට්වුනාට. ලොකු කොම්පැනි වල ඒවා කරන්න ඔය කේබලින්/ පැච් පැනල්ස් එහෙම ගහන්න මේන්ටේනන්ස් කියලා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. උන් හදලා දුන්නම තමයි ඇඩ්මින් වැඩ පටන්ගන්නේ![]()