System/Network Adminලගෙන් උදව්වක්...
එලකිරි එකේ System/Network Admin ලා විදියට වැඩ කරන අය ගොඩක් ඇති.. එහෙම නැතත් මේ subject එක ගැන දැනුමක්, වැටහීමක් තියෙන අය ගොඩක් ඇති.. මට දැන ගන්න ඕන ඔයාලා, ඔයාලගේ network එකේ (workgroup/server) එකේ clientsලට internet share කරන්න පාවිච්චි කරන proxy software එක මොකද්ද කියලා? ඒකේ site block කරන්න සහ තවත් customizations ගැනත් දැන ගන්න ඕන.. මම දැනට පාවිච්චි කරන්නේ Microsoft Forefront TMG Management කියලා එකක්.. මේක ගොඩක් අමාරුයි config කරන්න.. බර වැඩියි.. ඒකයි මම වෙන එකකට යන්න හිතුවෙ..
පුළුවන් උදව්වක් කරන්න..
බැරි අය බම්ප් එකකින් සහය දක්වන්න..
පුළුවන් උදව්වක් කරන්න..
බැරි අය බම්ප් එකකින් සහය දක්වන්න..

