System/Network Adminලගෙන් උදව්වක්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    System/Network Adminලගෙන් උදව්වක්...

    එලකිරි එකේ System/Network Admin ලා විදියට වැඩ කරන අය ගොඩක් ඇති.. එහෙම නැතත් මේ subject එක ගැන දැනුමක්, වැටහීමක් තියෙන අය ගොඩක් ඇති.. මට දැන ගන්න ඕන ඔයාලා, ඔයාලගේ network එකේ (workgroup/server) එකේ clientsලට internet share කරන්න පාවිච්චි කරන proxy software එක මොකද්ද කියලා? ඒකේ site block කරන්න සහ තවත් customizations ගැනත් දැන ගන්න ඕන.. මම දැනට පාවිච්චි කරන්නේ Microsoft Forefront TMG Management කියලා එකක්.. මේක ගොඩක් අමාරුයි config කරන්න.. බර වැඩියි.. ඒකයි මම වෙන එකකට යන්න හිතුවෙ..
    පුළුවන් උදව්වක් කරන්න..
    බැරි අය බම්ප් එකකින් සහය දක්වන්න..
    images

    • Like
    Reactions: lilman

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලේසියෙන් පුලුවන් squid proxy server + dansguardian webfilter පාවිච්චි කරලා ඕක කරන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලේසියෙන් පුලුවන් squid proxy server + dansguardian webfilter පාවිච්චි කරලා ඕක කරන්න.

    මචං ඔයා කරලා තියෙනවද? config කරන්න එහෙම ලේසිද? බාගන්න සහ සෙටින්ස් හදා ගන්න විදියක් කියන්නකෝ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං ඔයා කරලා තියෙනවද? config කරන්න එහෙම ලේසිද? බාගන්න සහ සෙටින්ස් හදා ගන්න විදියක් කියන්නකෝ..
    එදා වේල හොයන්නෙ ඕවා කරලා තමයි‌ :)
    linux server එකක් දාන්න ඕන. debian, ubuntu,opensuse වගේ තෝරගත්තොත් දෙකම official repository එකේ තියනවා. centos,fedora වගේ තෝරගත්තොත් dansguardian වෙනම දාන්න වෙනවා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ape eketh TMG thama..

    මචං TMG version එක මොකද්ද? මගේ Forefront Threat Management Gateway
    Microsoft Corporation
    Version: 7.0.9193.500
    දැන් Microsot TMG update කරන එක නවත්තලා නේද? ඔයාද config කලේ? මගේ ලඟදි ඉඳලා ටිකක් කචල් වගේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එදා වේල හොයන්නෙ ඕවා කරලා තමයි‌ :)
    linux server එකක් දාන්න ඕන. debian, ubuntu,opensuse වගේ තෝරගත්තොත් දෙකම official repository එකේ තියනවා. centos,fedora වගේ තෝරගත්තොත් dansguardian වෙනම දාන්න වෙනවා.

    මචං linux නැතුව windows වලට එකක් නැද්ද?
    windows දන්න කියන දේනේ..
    නැත්නම් මුල ඉඳලා linux ඉගෙන ගන්නත් වෙනවා..
    2008 server එකට දාන්න පුළුවන් එකක් නැද්ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මචං linux නැතුව windows වලට එකක් නැද්ද?
    windows දන්න කියන දේනේ..
    නැත්නම් මුල ඉඳලා linux ඉගෙන ගන්නත් වෙනවා..
    2008 server එකට දාන්න පුළුවන් එකක් නැද්ද?
    proxy/web filter එක විතරක් manage කරන්න අමුතුවෙන් ලිනක්ස් ඉග‌‌‌ෙන ගන්න ඕනෙ නෑ. web based interface තියනවා ඒකට.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    proxy/web filter එක විතරක් manage කරන්න අමුතුවෙන් ලිනක්ස් ඉග‌‌‌ෙන ගන්න ඕනෙ නෑ. web based interface තියනවා ඒකට.

    මචං එහෙම කිව්වේ බේතකටවත් ලිනක්ස් පාවිච්චි කරලා නැහැ..
    You must spread some Reputation around before giving it to kosandpol again
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මචං එහෙම කිව්වේ බේතකටවත් ලිනක්ස් පාවිච්චි කරලා නැහැ..
    You must spread some Reputation around before giving it to kosandpol again
    හිතන තරං ඒ යකා කලු නෑ බං.
    ඔය උඩ තියන smoothwall එකත් ලිනක්ස්ම තමයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හිතන තරං ඒ යකා කලු නෑ බං.
    ඔය උඩ තියන smoothwall එකත් ලිනක්ස්ම තමයි.

    හප්පා.. ඇත්තද? මම ඒත් බැලුවා installation guide එක බාලා..
    මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ..
    මට හරියන්නේ windows එක්ක වැඩ කරන එකක් මචං..
    නැත්නම් ඇනෙනවා..
    සහයෝගයට පට්ට තෑන්ක්ස්!
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    machang windows base orne nam ISA dapan ISA server configure karagaththama yaka wage weda :) naththan umbe company eke size eke kohomada ? ornenam H/W web filter ekek dannath puluwan naththan ara ekek kiwwa wage Smoothwall ekath hondai thawa ambaneka thiyenawa CC Proxy kiyala ekakkuth thibba mathaka widiyata ekanam simple ekek poddak try ekek deela balapan

    Good Luck