Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
System, Network, Cloud Administration Tools | Megadoodoo Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Microsoft/ Office 365/ Azure

All-in-one Microsoft Admin Portal

Hybrid/ Cloud ඕන එකක වැඩ කරද්දි ගොඩක් වෙලාවට MS admin portal එකක වැඩ කරන්න වෙනවා

දන්නවනේ ඉතින් Microsoft එකේ කිසි පිලිවෙලක් නෑ කියලා

portal සෑහෙන තොගයක් තියෙනවා, සමහර ඒවා google කරත් එන්නේ නෑ

ඔය ඔක්කොටම මේ website එකෙන් යන්න පුලුවන්

මේක develop කරේ Sri Lankan - Australian කෙනෙක්, දැන් Microsoft Melbourne Principal Product Manager

alternative - https://msportals.io/

Microsoft License Matrix

Once again F**K Microsoft

Microsoft enterprise license ගැන හරියට official site එකේ details නැහැ. මෙතන ඒ හැම එකකම feature comparison එකක් තියෙනවා

පොඩ්ඩක් ඔලුව කැරකෙයි, ඒකනේ ඉතින් matrix කියලා කියන්නේ

Google Workspace / MacOS Administration

Google Admin Toolbox

enterprise වලට එද්දි, especially medium/ large companies නම් G-Suite use වෙන්නේ නැති තරම්. Office 365 වලට ගොඩක් business migrate වෙනවා.

මේ site එක bookmark කරලා තියාගන්න Google workspace වල වැඩ කරන කෙනෙක් නම්

net troubleshooting tools වගයක් තියෙනවා

Tools for Mac Admins

Mac කිව්වට ඉතින් ඒත් Microsoft තමා, කොහෙද Apple adminලට ආදලේ නෑනේ

macOS administration වලට අදාළ ඔක්කොම MS software/ tools මෙතනින් ගන්න පුලුවන්

මේ site එක mac use කරන non-technical කෙනෙක්ට පවා වටිනවා

Tools for troubleshooting, analyzes and deployments

Ninite

කොහොමද ආතල් එක එකින් එක software deploy කරලා, update manage කරන්න ගියාම; Hikiz

Ninite කියන්නේ bulk installer එකක්, එකවර software තොගයක් install කරලා up to date තියාගන්න පුලුවන්

ආයෙත් මේක non-tech කෙනෙක්ට පවා වටින program එකක්

Sysinternals

Microsoft එකෙන්ම දෙන advanced tool සෙට් එකක්. process explorer, tcpview, winobjects (Mi Favorita)

වෙන වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. website එකේ ඔක්කොම තියෙනවා

Package Managers for Windows

linix/ unix වලට නම් package managers ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ තියෙන්නේ windows වලට.

Winget තමයි මට නම් සෙට් වුණේ

Winget (recommended since it's officially from MSFT)

Choco

Remote Desktop Management

endpoints, VM remote access කරන ඒවා ඉතින්, හෑලි ලියන්නේ නැතුව කෙලින්ම දාන්නම් මං use කරන tools ටික

Multi-Remote Connection Manager

Devolutions RD manager

Microsoft Remote Desktop Connection Manager

Network Scanners, analyzers

පැහැදිලි කරන්න කම්මැලි. tools ටික දාන්නම්. ඔක්කොම ඉතින් එකයි; hehe

Advanced IP Scanner

Wireshark

NetCrunch Admin Toolset

Cloudflare Radar

NirSoft Toolkit

password recovery, monitoring, command line එකී මෙකී නොකී හැම මගුලම තියෙනවා මේ set එකේ

standalone විදියට install කරන්න තියෙන්නේ.

WizTree

fast disk analyzer එකක්, just clean and modern UI; love it

Microsoft Quick Assist

මේක remote desktop client එකක් වුණත් ටිකක් වෙනස්, helpdesk වගේ කරන්න ලේසි

native tool එකක් නිසා එකට හොදට system integrate කරලා තියෙනවා. Any desk වගේ advanced program ඕන නැහැනේ simple admin task වලට

Social Sites

r/sysadmin

මගේ ආසම sub එකක්, ආතල් friendly community එකක් ඉන්නේ

ඕන උදව්වක් කරනවා. Patch Tuesday වලට වෙනම thread යනවා.

මේක ගැන නම් Elakiri එකේ නොදන්න කෙනෙක් ඉන්න බෑ

Server Fault

මේක නම් technical side එකට බර වුණ forum එකක්. wide range system failure එකක් ආවොත් ඉක්මණට update වෙනවා

මං මේ community එකට තවම අලුත් නිසා ලොකු දෙයක් දන්නේ නැහැ

හෑල්ල ඉවරයි; අද උදේ නැගිටලා කම්මැලි නිසා මේක ලිව්වා

මං මේ field එකේ තවම noob කෙනෙක්, literally jobless අනාතයෙක්

එළකිරි IT admin veteransලා ඇතිනේ, experience share කරන්න

මේක දාන්න තව හේතුවක් තමයි Elakiri එකේ මේ සම්බන්ධව හම්බුණේ thread එකයි

ඒකත් හුගක් යන්නේ net admin පැත්තට සහ අවුරුදු ගාණක් පරණයි

කාට හරි ප්‍රයෝජනයක් වෙයි, මං වගේ අලුතින් එන කෙනෙක්ට හරි

mega කිව්වට මෙතන resources ගොඩක් නෑ, පස්සේ පස්සේ update කරන්නම්

bYeee

[QUOTE="poopoo, post: 29148997, member: 579370"] [HEADING=1]Microsoft/ Office 365/ Azure[/HEADING] [HEADING=2][URL='https://cmd.ms/']All-in-one Microsoft Admin Portal[/URL][/HEADING] Hybrid/ Cloud ඕන එකක වැඩ කරද්දි ගොඩක් වෙලාවට MS admin portal එකක වැඩ කරන්න වෙනවා දන්නවනේ ඉතින් Microsoft එකේ කිසි පිලිවෙලක් නෑ කියලා :lol: portal සෑහෙන තොගයක් තියෙනවා, සමහර ඒවා google කරත් එන්නේ නෑ ඔය ඔක්කොටම මේ website එකෙන් යන්න පුලුවන් [I]මේක develop කරේ Sri Lankan - Australian කෙනෙක්, දැන් Microsoft Melbourne Principal Product Manager:D[/I] [B]alternative - [URL]https://msportals.io/[/URL][/B] [HEADING=2][URL='https://m365maps.com/matrix.htm']Microsoft License Matrix[/URL][/HEADING] Once again F**K Microsoft Microsoft enterprise license ගැන හරියට official site එකේ details නැහැ. මෙතන ඒ හැම එකකම feature comparison එකක් තියෙනවා පොඩ්ඩක් ඔලුව කැරකෙයි, ඒකනේ ඉතින් matrix කියලා කියන්නේ:rolleyes: [HEADING=1]Google Workspace / MacOS Administration[/HEADING] [HEADING=2][URL='https://toolbox.googleapps.com/apps/main/']Google Admin Toolbox[/URL][/HEADING] enterprise වලට එද්දි, especially medium/ large companies නම් G-Suite use වෙන්නේ නැති තරම්. Office 365 වලට ගොඩක් business migrate වෙනවා. මේ site එක bookmark කරලා තියාගන්න Google workspace වල වැඩ කරන කෙනෙක් නම් net troubleshooting tools වගයක් තියෙනවා [HEADING=2][URL='https://macadmins.software']Tools for Mac Admins[/URL][/HEADING] Mac කිව්වට ඉතින් ඒත් Microsoft තමා, කොහෙද Apple adminලට ආදලේ නෑනේ:oo: macOS administration වලට අදාළ ඔක්කොම MS software/ tools මෙතනින් ගන්න පුලුවන් මේ site එක mac use කරන non-technical කෙනෙක්ට පවා වටිනවා [HEADING=1]Tools for troubleshooting, analyzes and deployments[/HEADING] [HEADING=2][URL='https://ninite.com/']Ninite[/URL][/HEADING] කොහොමද ආතල් එක එකින් එක software deploy කරලා, update manage කරන්න ගියාම; [I][B]Hikiz[/B][/I] Ninite කියන්නේ bulk installer එකක්, එකවර software තොගයක් install කරලා up to date තියාගන්න පුලුවන් ආයෙත් මේක non-tech කෙනෙක්ට පවා වටින program එකක් [HEADING=2][URL='https://learn.microsoft.com/en-us/sysinternals/']Sysinternals[/URL][/HEADING] Microsoft එකෙන්ම දෙන advanced tool සෙට් එකක්. process explorer, tcpview, winobjects ([I]Mi Favorita[/I]) වෙන වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. website එකේ ඔක්කොම තියෙනවා [HEADING=2][/HEADING] [HEADING=2]Package Managers for Windows[/HEADING] linix/ unix වලට නම් package managers ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ තියෙන්නේ windows වලට. Winget තමයි මට නම් සෙට් වුණේ [LIST] [*][URL='https://learn.microsoft.com/en-us/windows/package-manager/winget/']Winget (recommended since it's officially from MSFT)[/URL] [*][URL='https://chocolatey.org/install']Choco[/URL] [/LIST] [HEADING=2]Remote Desktop Management[/HEADING] endpoints, VM remote access කරන ඒවා ඉතින්, හෑලි ලියන්නේ නැතුව කෙලින්ම දාන්නම් මං use කරන tools ටික [LIST] [*][URL='https://mremoteng.org/']Multi-Remote Connection Manager[/URL] [*][URL='https://devolutions.net/remote-desktop-manager']Devolutions RD manager[/URL] [*][URL='https://learn.microsoft.com/en-us/sysinternals/downloads/rdcman']Microsoft Remote Desktop Connection Manager[/URL] [/LIST] [HEADING=2]Network Scanners, analyzers[/HEADING] පැහැදිලි කරන්න කම්මැලි. tools ටික දාන්නම්. ඔක්කොම ඉතින් එකයි; hehe [LIST] [*][URL='https://www.advanced-ip-scanner.com/']Advanced IP Scanner[/URL] [*][URL='https://www.wireshark.org/']Wireshark[/URL] [*][URL='https://www.adremsoft.com/netcrunch.tools/']NetCrunch Admin Toolset[/URL] ;) [*][URL='https://radar.cloudflare.com/']Cloudflare Radar[/URL] [/LIST] [HEADING=2][URL='https://www.nirsoft.net/']NirSoft Toolkit[/URL][/HEADING] password recovery, monitoring, command line එකී මෙකී නොකී හැම මගුලම තියෙනවා මේ set එකේ standalone විදියට install කරන්න තියෙන්නේ. [HEADING=2][URL='https://www.diskanalyzer.com/']WizTree[/URL][/HEADING] fast disk analyzer එකක්, just clean and modern UI; love it:love: [HEADING=2][URL='https://support.microsoft.com/en-us/windows/install-quick-assist-c17479b7-a49d-4d12-938c-dbfb97c88bca']Microsoft Quick Assist[/URL][/HEADING] මේක remote desktop client එකක් වුණත් ටිකක් වෙනස්, helpdesk වගේ කරන්න ලේසි native tool එකක් නිසා එකට හොදට system integrate කරලා තියෙනවා. Any desk වගේ advanced program ඕන නැහැනේ simple admin task වලට [HEADING=1]Social Sites[/HEADING] [HEADING=2][URL='https://www.reddit.com/r/sysadmin/']r/sysadmin[/URL][/HEADING] මගේ ආසම sub එකක්, ආතල් friendly community එකක් ඉන්නේ ඕන උදව්වක් කරනවා. Patch Tuesday වලට වෙනම thread යනවා. මේක ගැන නම් Elakiri එකේ නොදන්න කෙනෙක් ඉන්න බෑ [HEADING=2][URL='https://serverfault.com/']Server Fault[/URL][/HEADING] මේක නම් technical side එකට බර වුණ forum එකක්. wide range system failure එකක් ආවොත් ඉක්මණට update වෙනවා මං මේ community එකට තවම අලුත් නිසා ලොකු දෙයක් දන්නේ නැහැ [HR][/HR] හෑල්ල ඉවරයි; අද උදේ නැගිටලා කම්මැලි නිසා මේක ලිව්වා මං මේ field එකේ තවම noob කෙනෙක්, literally jobless අනාතයෙක් එළකිරි IT admin veteransලා ඇතිනේ, experience share කරන්න:growl: මේක දාන්න තව හේතුවක් තමයි Elakiri එකේ මේ සම්බන්ධව හම්බුණේ [URL='https://elakiri.com/threads/elakiri-sysadmins.1792201/'][B]thread එකයි[/B][/URL] ඒකත් හුගක් යන්නේ net admin පැත්තට සහ අවුරුදු ගාණක් පරණයි කාට හරි ප්‍රයෝජනයක් වෙයි, මං වගේ අලුතින් එන කෙනෙක්ට හරි:rofl: mega කිව්වට මෙතන resources ගොඩක් නෑ, පස්සේ පස්සේ update කරන්නම් bYeee👋 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom