ඔන්න ඊට පස්සේ තමයි ක්‍රිකට් වලට බහින්නේ..

මෙයයි රාවණ ශිශ්ටාචාරය.. රාවණ ශිශ්ටාචාරය ගොඩනැංවීමට සැවොම එක්වෙමු. ....

![]()
යෝගා පුහුණුව අනිවාර්ය කරනවා.. ඇස්වහ කට වහ පුච්චනවා. අමනුෂ්ය දෝෂ ඉවත් කරන්න යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරනවා..වශී භාවිතා කරනවා.BORIN AGAIN පිල්ලි පන්නනවා..
විරුද්ධ කණ්ඩායම් මර්දනයට ගුප්ත විද්යාව භාවිතා කරනවා.ඒයටතේ අණවින ,කොඩිවින ,පිල්ලි අයත්. නමුත් ඒවා තාවකාලික, තරඟය අවසන්වූ පසු ඉවත් වෙන සුලු ගුරුකම් පමණයි.
කුණ්ඩලනී භාවනා / බෞද්ධ භාවනා අනිවාර්ය කරනවා.
ක්‍රිඩකයන්ගේ කේන්දර බලලා සුදුසු අය විතරයි ටීම් එකට ගන්නේ.. නරක දසාවල් තියන අයව සංචිතයට දාන්නේ නෑ
Bodybuilding අනිවාර්ය කරනවා.සෙල්ලම් කරන හැම එකාම හරියට ඇඟ හදලා තියෙන්න ඔනේ..
බඩු ගහන්න අවස්ථාව හදලා දෙනවා ( කායික අවශ්යතා වෙනුවෙන් ) ක්‍රිකට් තරඟ ආසන්නයේ ස්වයං වින්දනය / ලිංගික ක්‍රියා තහනම් කරනවා.
ගංජා බෙහෙත් ලෙස භාවිතය අනිවාර්ය කරනවා. - ශරීර ශක්තිය වෙනුවෙන්
කාන්තාවන් කිහිපදෙනෙක් විවාහයට අවසර දෙනවා.
චීන කටු හරහා කොට අයගේ උස වැඩි කරනවා.වාජීකරණ හෙළ ඖෂධ ලබා දෙනවා..
නාඩි සහ නිල වෙදකම හරහා හැංගිලා තියන සියලු ලෙඩ වලට බෙහෙත් ලබා දෙනවා.අරක්කු සිගරට් ඇල්කොහොල් කුඩු සියල්ල තහනම් කරනවා.. (Life Time )උපරිම රා ටිකක් බොන්න පුලුවන් ..ඒකත් තරඟ තියන කාලේට බෑ
අංගම්පොර පුහුණුවක් ලබා දෙනවා..වෙළඳපොලේ විස කෑම ගැනීම තහනම් කරනවා.වෙනමම වවලා වෙනමම කන්න දෙනවා.
ක්‍රිඩකයන්ගේ වාසගම අනුව තමයි තොරන්නේ .එතනින් බලන්නේ ක්‍රිකට් ගැසීමට ජානගත දක්ෂතා තියනවද කියන එක .. ඒ යටතේ ක්ෂණික තීරණ ගැනීම ආදි දුනු ශිල්ප,කඩු ශිල්ප,අංගම් ශිල්ප ආදී රජකාලයේ යුධසටන් වලට සම්බන්ද / ක්‍රිඩාශීලි කය වෙහෙසා සක්‍රීය වැඩ කරපු වාසගම් වලට ප්‍රමුඛත්වය දෙනවා.
Aura එක වැඩි කරනවා
![]()
ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ප්‍රශ්ණ විසඳලා Mental Health එක හදනවා.
එක් දෙමළ සහ මුස්ලිම් ක්‍රීඩකයෙක් හෝ කණ්ඩායමේ සිටීම අනිවාර්ය කරනවා.
ඔන්න ඊට පස්සේ තමයි ක්‍රිකට් වලට බහින්නේ..
සල්ලිවලට පිටරට ක්‍රිකට් ගැසීම තහනම් කරනවා. විරුද්ද ක්‍රිකට් කණ්ඩායම් පිලිබඳ CID පරීක්ෂණයක් කරනවා.. ඒ ක්‍රීඩකයන්ගේ දුර්වලතා දක්ෂතා ඉතාමත් ගැඹුරින් අධ්යයනය කරනවා.ඒ පිලිබඳ වසර ගණන් පරන වාර්තා තබා ගන්නවා.. ඒවා අප්ඩේට් කරනවා. මේ යටතේ ලොකේ සියලු ජාත්යන්තර සහ ක්‍රිඩා සමාජ සහ under 19 මට්ටමේ සියලු ක්‍රිකට් තරඟ වල ක්‍රිඩකයන් ගැන අධීක්ෂණය කරනවා.
ඒ අනුව තමයි ලංකාවේ ක්‍රිඩකයන් පුහුණු කරන්නේ. ඒ අනුව තමයි පිටිය සකස් කරන්නේ.. ඒ වගේම තීරණාත්මක තරඟ වලදී ලෝකයා නොදන්නා දක්ෂතා ඇති නන්නාඳුනන ක්‍රිඩකයෙක් ක්ෂණිකව දානවා. ( සංචිතයේ සිටින )
Batting ,fielding, coughing, bowling දියුණු කරනවා දක්ෂතා වැඩියෙන් පෙන්නුවොත් තමයි පඩි වැඩි කරන්නේ. ලංකාවේ නටබුන් පෙන්නන්න එක්ක යනවා.ඉතිහාසය උගන්නනවා..ඒ හරහා රටට ආදරයක් ඇති කරවනවා..මහජනතාව සමග සුහද ක්‍රිකට් තරඟ වලට අවස්ථාව දෙනවා. දේශානුරාගි ආකල්ප වැඩි කරනවා.
ලෝක කුසලාන ආසන්නයේ තාප්පවල ක්‍රිඩකයන්ගේ චිත්‍ර අන්දනවා.ප්ලේන්වලත් අන්දනවා. Recognition එක නොසිතු අවස්ථාවල ලබා දෙනවා. ඒ යටතේ රටේ ජනාධිපති ක්ෂණිකව නොදන්වා අදාල ක්‍රිඩකයාගේ නිවසට පැමිණ සුබපැතීම වැනි කාරණා ඇතුලත්.
මෙයයි රාවණ ශිශ්ටාචාරය.. රාවණ ශිශ්ටාචාරය ගොඩනැංවීමට සැවොම එක්වෙමු. ....![]()
ඉස්කෝලෙ කාලෙන් පස්සෙ දැක්ක කුණුහරුපයක්....
Batting ,fielding, coughing, bowling දියුණු කරනවා දක්ෂතා වැඩියෙන් පෙන්නුවොත් තමයි පඩි වැඩි කරන්නේ. ලංකාවේ නටබුන් පෙන්නන්න එක්ක යනවා.ඉතිහාසය උගන්නනවා..ඒ හරහා රටට ආදරයක් ඇති කරවනවා..මහජනතාව සමග සුහද ක්‍රිකට් තරඟ වලට අවස්ථාව දෙනවා. දේශානුරාගි ආකල්ප වැඩි කරනවා.
ඈ ඕයි, ඔලු දහයයි අත් විස්සයි තිබිලා, එක පයියද තිබුණේ ?
ඔවා ඉන්දියන් කාරයෝ රාවණා අප්පච්චිට අපහාස කරන්න අඳින කෙබර...ඈ ඕයි, ඔලු දහයයි අත් විස්සයි තිබිලා, එක පයියද තිබුණේ ?
Ane mnd mcn...lolඔවා ඉන්දියන් කාරයෝ රාවණා අප්පච්චිට අපහාස කරන්න අඳින කෙබර...
![]()
mokakda meke boruwa ? olu 10 da ?ඔවා ඉන්දියන් කාරයෝ රාවණා අප්පච්චිට අපහාස කරන්න අඳින කෙබර...
![]()
![]()
යෝගා පුහුණුව අනිවාර්ය කරනවා.. ඇස්වහ කට වහ පුච්චනවා. අමනුෂ්ය දෝෂ ඉවත් කරන්න යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරනවා..වශී භාවිතා කරනවා.BORIN AGAIN පිල්ලි පන්නනවා..
විරුද්ධ කණ්ඩායම් මර්දනයට ගුප්ත විද්යාව භාවිතා කරනවා.ඒයටතේ අණවින ,කොඩිවින ,පිල්ලි අයත්. නමුත් ඒවා තාවකාලික, තරඟය අවසන්වූ පසු ඉවත් වෙන සුලු ගුරුකම් පමණයි.
කුණ්ඩලනී භාවනා / බෞද්ධ භාවනා අනිවාර්ය කරනවා.
ක්‍රිඩකයන්ගේ කේන්දර බලලා සුදුසු අය විතරයි ටීම් එකට ගන්නේ.. නරක දසාවල් තියන අයව සංචිතයට දාන්නේ නෑ
Bodybuilding අනිවාර්ය කරනවා.සෙල්ලම් කරන හැම එකාම හරියට ඇඟ හදලා තියෙන්න ඔනේ..
බඩු ගහන්න අවස්ථාව හදලා දෙනවා ( කායික අවශ්යතා වෙනුවෙන් ) ක්‍රිකට් තරඟ ආසන්නයේ ස්වයං වින්දනය / ලිංගික ක්‍රියා තහනම් කරනවා.
ගංජා බෙහෙත් ලෙස භාවිතය අනිවාර්ය කරනවා. - ශරීර ශක්තිය වෙනුවෙන්
කාන්තාවන් කිහිපදෙනෙක් විවාහයට අවසර දෙනවා.
චීන කටු හරහා කොට අයගේ උස වැඩි කරනවා.වාජීකරණ හෙළ ඖෂධ ලබා දෙනවා..
නාඩි සහ නිල වෙදකම හරහා හැංගිලා තියන සියලු ලෙඩ වලට බෙහෙත් ලබා දෙනවා.අරක්කු සිගරට් ඇල්කොහොල් කුඩු සියල්ල තහනම් කරනවා.. (Life Time )උපරිම රා ටිකක් බොන්න පුලුවන් ..ඒකත් තරඟ තියන කාලේට බෑ
අංගම්පොර පුහුණුවක් ලබා දෙනවා..වෙළඳපොලේ විස කෑම ගැනීම තහනම් කරනවා.වෙනමම වවලා වෙනමම කන්න දෙනවා.
ක්‍රිඩකයන්ගේ වාසගම අනුව තමයි තොරන්නේ .එතනින් බලන්නේ ක්‍රිකට් ගැසීමට ජානගත දක්ෂතා තියනවද කියන එක .. ඒ යටතේ ක්ෂණික තීරණ ගැනීම ආදි දුනු ශිල්ප,කඩු ශිල්ප,අංගම් ශිල්ප ආදී රජකාලයේ යුධසටන් වලට සම්බන්ද / ක්‍රිඩාශීලි කය වෙහෙසා සක්‍රීය වැඩ කරපු වාසගම් වලට ප්‍රමුඛත්වය දෙනවා.
Aura එක වැඩි කරනවා
![]()
ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ප්‍රශ්ණ විසඳලා Mental Health එක හදනවා.
එක් දෙමළ සහ මුස්ලිම් ක්‍රීඩකයෙක් හෝ කණ්ඩායමේ සිටීම අනිවාර්ය කරනවා.
ඔන්න ඊට පස්සේ තමයි ක්‍රිකට් වලට බහින්නේ..
සල්ලිවලට පිටරට ක්‍රිකට් ගැසීම තහනම් කරනවා. විරුද්ද ක්‍රිකට් කණ්ඩායම් පිලිබඳ CID පරීක්ෂණයක් කරනවා.. ඒ ක්‍රීඩකයන්ගේ දුර්වලතා දක්ෂතා ඉතාමත් ගැඹුරින් අධ්යයනය කරනවා.ඒ පිලිබඳ වසර ගණන් පරන වාර්තා තබා ගන්නවා.. ඒවා අප්ඩේට් කරනවා. මේ යටතේ ලොකේ සියලු ජාත්යන්තර සහ ක්‍රිඩා සමාජ සහ under 19 මට්ටමේ සියලු ක්‍රිකට් තරඟ වල ක්‍රිඩකයන් ගැන අධීක්ෂණය කරනවා.
ඒ අනුව තමයි ලංකාවේ ක්‍රිඩකයන් පුහුණු කරන්නේ. ඒ අනුව තමයි පිටිය සකස් කරන්නේ.. ඒ වගේම තීරණාත්මක තරඟ වලදී ලෝකයා නොදන්නා දක්ෂතා ඇති නන්නාඳුනන ක්‍රිඩකයෙක් ක්ෂණිකව දානවා. ( සංචිතයේ සිටින )
Batting ,fielding, coughing, bowling දියුණු කරනවා දක්ෂතා වැඩියෙන් පෙන්නුවොත් තමයි පඩි වැඩි කරන්නේ. ලංකාවේ නටබුන් පෙන්නන්න එක්ක යනවා.ඉතිහාසය උගන්නනවා..ඒ හරහා රටට ආදරයක් ඇති කරවනවා..මහජනතාව සමග සුහද ක්‍රිකට් තරඟ වලට අවස්ථාව දෙනවා. දේශානුරාගි ආකල්ප වැඩි කරනවා.
ලෝක කුසලාන ආසන්නයේ තාප්පවල ක්‍රිඩකයන්ගේ චිත්‍ර අන්දනවා.ප්ලේන්වලත් අන්දනවා. Recognition එක නොසිතු අවස්ථාවල ලබා දෙනවා. ඒ යටතේ රටේ ජනාධිපති ක්ෂණිකව නොදන්වා අදාල ක්‍රිඩකයාගේ නිවසට පැමිණ සුබපැතීම වැනි කාරණා ඇතුලත්.
මෙයයි රාවණ ශිශ්ටාචාරය.. රාවණ ශිශ්ටාචාරය ගොඩනැංවීමට සැවොම එක්වෙමු. ....![]()
ඔලු දහයක් කොහෙද මිනිහෙක්ට..ඒවා සංකේත විතරයි.. ඔලු දහයෙන් ශාස්ත්‍ර 10ක් දන්නවා කියලයි සංකේතවත් වන්නේ.. ශිව දෙයියෝන්ගේ නයාගෙන් පෙන්වන්නේ ඒ දෙවියන් මිනිස් කාලයේ කුණ්ඩලනී අවදිකරගත් සෘෂිවරයෙක් බව,,mokakda meke boruwa ? olu 10 da ?
වේසම වෙස පකක් බං තෝ![]()