Born Again අන්තවාදය නිසා තම මේ හැම නස්පැත්තියක්ම.දෙවියොවත් බලයිද ?
අනිත් කාරණේ නාමල් බේබිගේ තියන හුරතලේ
අනිත් හේතුව තමයි හුජ්ජ වයස්වල ඉන්න කොල්ලෝ ටිකක් ක්‍රිකට් ගැසීම..අනිත් හේතුව තමයි Ravana21 වගේ කෙනෙක් පුහුණුකරු තනතුරට නොසිටීම.. 
මට ක්‍රිකට් පුහුණුකරු තනතුර දුන්නොත්
යෝගා පුහුණුව අනිවාර්ය කරනවා.. ඇස්වහ කට වහ පුච්චනවා. අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන්න යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරනවා..
කුණ්ඩලනී භාවනා / බෞද්ධ භාවනා අනිවාර්ය කරනවා.
ක්‍රිඩකයන්ගේ කේන්දර බලලා සුදුසු අය විතරයි ටීම් එකට ගන්නේ.. නරක දසාවල් තියන අයව සංචිතයට දාන්නේ නෑ
Bodybuilding අනිවාර්ය කරනවා.සෙල්ලම් කරන හැම එකාම හරියට ඇඟ හදලා තියෙන්න ඔනේ..
බඩු ගහන්න අවස්ථාව හදලා දෙනවා ( කායික අවශ්‍යතා වෙනුවෙන් ) ක්‍රිකට් තරඟ ආසන්නයේ ස්වයං වින්දනය / ලිංගික ක්‍රියා තහනම් කරනවා.
ගංජා බෙහෙත් ලෙස භාවිතය අනිවාර්ය කරනවා. - ශරීර ශක්තිය වෙනුවෙන්
කාන්තාවන් කිහිපදෙනෙක් විවාහයට අවසර දෙනවා.
චීන කටු හරහා කොට අයගේ උස වැඩි කරනවා.වාජීකරණ හෙළ ඖෂධ ලබා දෙනවා..
නාඩි සහ නිල වෙදකම හරහා හැංගිලා තියන සියලු ලෙඩ වලට බෙහෙත් ලබා දෙනවා.අරක්කු සිගරට් ඇල්කොහොල් කුඩු සියල්ල තහනම් කරනවා.. (Life Time )උපරිම රා ටිකක් බොන්න පුලුවන් ..ඒකත් තරඟ තියන කාලේට බෑ
අංගම්පොර පුහුණුවක් ලබා දෙනවා..වෙළඳපොලේ විස කෑම ගැනීම තහනම් කරනවා.වෙනමම වවලා වෙනමම කන්න දෙනවා.
ක්‍රිඩකයන්ගේ වාසගම අනුව තමයි තොරන්නේ .එතනින් බලන්නේ ක්‍රිකට් ගැසීමට ජානගත දක්ෂතා තියනවද කියන එක .. ඒ යටතේ ක්ෂණික තීරණ ගැනීම ආදි දුනු ශිල්ප,කඩු ශිල්ප,අංගම් ශිල්ප ආදී රජකාලයේ යුධසටන් වලට සම්බන්ද / ක්‍රිඩාශීලි කය වෙහෙසා සක්‍රීය වැඩ කරපු වාසගම් වලට ප්‍රමුඛත්වය දෙනවා.
Aura එක වැඩි කරනවා
ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ප්‍රශ්ණ විසඳලා Mental Health එක හදනවා.
එක් දෙමළ සහ මුස්ලිම් ක්‍රීඩකයෙක් හෝ කණ්ඩායමේ සිටීම අනිවාර්ය කරනවා.
ඔන්න ඊට පස්සේ තමයි ක්‍රිකට් වලට බහින්නේ..

සල්ලිවලට පිටරට ක්‍රිකට් ගැසීම තහනම් කරනවා. විරුද්ද ක්‍රිකට් කණ්ඩායම් පිලිබඳ CID පරීක්ෂණයක් කරනවා.. ඒ ක්‍රීඩකයන්ගේ දුර්වලතා දක්ෂතා ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරනවා.ඒ පිලිබඳ වසර ගණන් පරන වාර්තා තබා ගන්නවා.. ඒ අනුව තමයි ලංකාවේ ක්‍රිඩකයන් පුහුණු කරන්නේ. ඒ අනුව තමයි පිටිය සකස් කරන්නේ.. ඒ වගේම තීරණාත්මක තරඟ වලදී ලෝකයා නොදන්නා දක්ෂතා ඇති නන්නාඳුනන ක්‍රිඩකයෙක් ක්ෂණිකව දානවා. Batting ,fielding, coughing, bowling දියුණු කරනවා දක්ෂතා වැඩියෙන් පෙන්නුවොත් තමයි පඩි වැඩි කරන්නේ. ලංකාවේ නටබුන් පෙන්නන්න එක්ක යනවා.ඉතිහාසය උගන්නනවා..ඒ හරහා රටට ආදරයක් ඇති කරවනවා..මහජනතාව සමග සුහද ක්‍රිකට් තරඟ වලට අවස්ථාව දෙනවා. දේශානුරාගි ආකල්ප වැඩි කරනවා. ලෝක කුසලාන ආසන්නයේ තාප්පවල ක්‍රිඩකයන්ගේ චිත්‍ර අන්දනවා.ප්ලේන්වලත් අන්දනවා. Recognition එක නොසිතු අවස්ථාවල ලබා දෙනවා.

Last edited: