අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි මහ කූජිත හැඟීමක් දැනුනද ? World Cup Final 2023..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලංකාවේ එවුන් ඉන්දියාව පැරදුනාම හුරේ දාන්නේ අල්ලපුගෙදර එකා දියුණුවෙනවට සිංහලුන්ට තියන ඊරිසියාවේ ජානගත ප්‍රතිඵලයක් විදිහට.. මටත් ඉතින් ඒ සන්තෝසේ එහෙමම දැනුනා..🤭 ඒත්..😳😳😳


    👉ඉන්දියාව කියන්නේ ලංකාවේ ක්‍රිකට් අද මේ වෙලාතියන විනාශයට සෘජුවම වගකියන්න ඔනේ රට.. ඕකුන් තමයි ICC එකේ බලය අල්ලාගෙන ලංකාවේ දූෂිත ක්‍රිකට් බෝඩ් එකට සපෝර්ට් කරේ..ඒ අතින් බැලුවම ඕසීලා දින්නට අපි සන්තෝෂ වෙන්න ඕනේ..🥳

    👉රෝහිත් ශර්මා කියන්නේ ලංකාවට ගොඩක් ආදරය කරපු චරිතයක්.ලාංකිකයන්ගේ හදගැස්ම තේරුම් ගත්ත චරිතයක්...ඒ වගේ ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ.. ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ලෙඩ උනාම උන්ගේ ගෙවල් වලටත් මේ මනුස්සයා ගියා.. ලොකු කම් නැති චරිතයක්..එහෙම පොරක් අඬනවා දැක්කම පොඩි අවුලක් දැනේනවා.. මේකා කැප්ටන් නොවී හිටියනම් ඒ දුකත් අපිට නෑ..:cry:

    👉විරාට් කෝලී කියන්නේත් ලංකාවට හිතවත් චරිතයක්..එහෙම ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..:cry:

    👉ලංකාව අමාරුවේ වැටුන වෙලාවට ඉස්සෙල්ලම ලඟට එන්නේ ඉන්දියාව.. ලංකාවේ සල්ලිපස්සේ යන ක්‍රීඩකයන්ට පොඩි පුහුණුවීම් දෙනවත් අපි දැකලා තියනවා ඉන්දියන් ක්‍රීඩකයන් විසින්..:cry:

    👉ලොකුම සිංහල ඩයස්පෝරාව ඉන්නේ ඕසීවල..උන්ව ගහලා පන්නන්නේ නැතිව ඕසීලා තියාගන්න නිසා ඕසීලා දින්නයි කියන්නේ නිකන් අපි දින්නා වගේ ෆීලින් එකකුත් දැනෙනවා..🥳

    👉 IPL එකක් පුරුදු කරලා ලංකාව වගේ විනයක් නැති හොරුන්ගෙන් පිරිච්ච රටවල්වල ක්‍රීඩකයන් මුදලට බිලී බාගෙන උන්ගේ දක්ෂතා අදුරගෙන ඒ හරහා ඒ රටවල් වල ක්‍රිකට් විනාශ කලේ ඉන්දියාව.. ඒවගේම IPL කොපි කරලා දැන් තරඟ ගොඩක් බෝවෙලා නිසා රට ගැන නොහිතා සල්ලිපස්සේ යන ක්‍රිඩකයෝ ලංකාව වගේ ආතක් පාතක් නැති රටවල බෝ කලේ ඉන්දියාව.. ඒ අතින් ඕකුන් පැරදිච්ච එකමයි හොඳ..🥳
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    👉රෝහිත් ශර්මා කියන්නේ ලංකාවට ගොඩක් ආදරය කරපු චරිතයක්.ලාංකිකයන්ගේ හදගැස්ම තේරුම් ගත්ත චරිතයක්...ඒ වගේ ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..
    🤮
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Bayya ube ammage redda asse balpn demala ponnaya
    Apita-Pukada-Ponnayo.gif
     
    • Dislike
    Reactions: Antare RETURN