T moulding ගන්න තැනක්

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    මචංලා,
    ලංකාවේ t moulding ගන්න තැනක් කවුරු හරි දන්නවද?
    නුවර නම් හැමතැනම වගෙ බැමුවා. කව්රුත් ගාව නෑ. කොලඹ හරි ප්ලේස් එකක් තියනවද? දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් ඕනේ.

    Ebay හරි AliExpress හරි ගෙන්න ගන්න පුලුවන්. ඒත් ලඟදි ඕඩර් කරපු ගොඩක් ඒවා අවේ නැති නිසා, ලංකාවෙන් ගන්න බැලුවේ.

    EF234396-334D-4E28-8B15-A4B57089A3B6.jpeg

    22CFF929-96B0-4BA4-8D22-5BFBA81AC91C.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඇලුමිනියම් ෆැබ්‍්රීකේශන් වලට බඩු විකුන තැන් වල බලපන් (Allumex, SwissTek වගේ), ඒ වගේ තැන් වල බොහෝ දුරට තියනවා, නමුත් එක එක පාට නැහැ කලු විතරයි, සමහරවිට සුදු ඇති. අනික කෑලි දෙන්නෙ නැහැ ෆුල් ලෙන්ත් එකම තියන එකක් ගන්න ඕන.
     
    • Like
    Reactions: Kiri Toyya