මචංලා. ෆෝන් එකක් ගන්න බලනවා (මට නෙමේ. මට කියල දාන්නේ. නැත්නම් උබල එක එකවා කියනවනේ 
) එකපාර ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකකට යන්න බැලුවේ. ටිකක් කල් පාවිච්චි කරන්න ඕන නිසා.
දැනට හිතේ තියෙන්නේ Galaxy S20+ හෝ OnePlus 8T එකකට. ඒත් OnePlus 8T එක ගන්න හොද තැනක් සෙට් වුනේ නෑ (මම කොළඹ නෙමේ). Galaxy S20+ තමා හිතුවේ. පාවිච්චි කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපංලා
මේ ෆෝන් එකකට අමතරව වෙන මොනවද හොද ගන්නවනම් ෆෝන් එකක්? පික්සල් එකකට යන්න කැමැතියි. ඒත් ලෙඩ ගොඩක් ෆෝන් වල.
නුවර , කුරූණෑගල ෆෝන් එකක් ගන්න හොද ප්ලේස් එකකුත් කියපං (චම්පා එකේ ස්ටොක් නෑ)
බම්ප් එකක් හරි දිලා සප් එකක් දියන්.
ප.ලි - ඇපල් ෆෝන් සෙට් වෙන්නේ නෑ. ඒ වගේම එකකට යන්න කියන්න එපා. එච්චර බජට් නෑ.

) එකපාර ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකකට යන්න බැලුවේ. ටිකක් කල් පාවිච්චි කරන්න ඕන නිසා.දැනට හිතේ තියෙන්නේ Galaxy S20+ හෝ OnePlus 8T එකකට. ඒත් OnePlus 8T එක ගන්න හොද තැනක් සෙට් වුනේ නෑ (මම කොළඹ නෙමේ). Galaxy S20+ තමා හිතුවේ. පාවිච්චි කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපංලා
- ෆෝන් එක අරන් කොච්චර කල්ද?
- දැනට උබලට සෙට්වුනු අවුල් මොනවද?
- කැමරා කොලිටි එක කොහොමද (ලෝ-ලයිට් වලදි)
- (එක්සිනෝස් යූස් වෙන එක තමා මම දකින අවුල. ඒත් මෙහේ සැම්සුන්ග් වොරන්ටි එක්ක ගන්න නෑනේ ස්නැප්‍ඩ්‍රැගන් එකක්)
මේ ෆෝන් එකකට අමතරව වෙන මොනවද හොද ගන්නවනම් ෆෝන් එකක්? පික්සල් එකකට යන්න කැමැතියි. ඒත් ලෙඩ ගොඩක් ෆෝන් වල.
නුවර , කුරූණෑගල ෆෝන් එකක් ගන්න හොද ප්ලේස් එකකුත් කියපං (චම්පා එකේ ස්ටොක් නෑ)
බම්ප් එකක් හරි දිලා සප් එකක් දියන්.
ප.ලි - ඇපල් ෆෝන් සෙට් වෙන්නේ නෑ. ඒ වගේම එකකට යන්න කියන්න එපා. එච්චර බජට් නෑ.
සල්ලි තියෙනවනන් S20+ එකට ගියාට කමක් නෑ. 