t shirt මහන අය

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,526
    1,436
    113
    ගෙදර තමයි බං
    ගම්පහ ,ජා-ඇල, කඩවත, කඳාන, වත්තල අවට t shirt මහන අය කවුද ඉන්නේ. පළහ තියෙන විදියට company name සහ logo එක්ක මහගන්න ඕන. පුළුවන් අය comment කරන්න. t shirt 150 ක් විතර ඕන
     

    Attachments

    • 87001_4649134_759554_image.jpg
      87001_4649134_759554_image.jpg
      46.9 KB · Views: 25
    • Like
    Reactions: kinkon