T-shirt printing

kanchana071

Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    mata t shirt 5k print karaganna one

    L3 XL2
    back side only two color art work..

    kiyak vithara yaida ?

    **** plain tshirt ganna thenak kiyannako dannawanam..100% cotton premium materials wenna one.

    loku udawak..
     
    sameeraic

    Member
    Oct 22, 2006
    5
    1
    3
    මචන් ඔයාට අවශ්‍ය ටී-ශර්ට් ගාන අඩු නිසා ලොකුවට ගානෙ අඩුවක් වෙන්නේ නෑ.
    මම අඳුරන ටී ශිර්ට් මහන කෙනෙක් නම් ඉන්නවා.
    700 වගේ ගනී මහල. ප්‍රින්ට් කරල/එම්බ්‍රොඉඩෙර් දාල ගන්න.

    පොර කොලිටියට වැඩේ කරලා දෙයි,
    0777880496

    මීට අවුරුදු2ට කලින් මමත් ටී ශිර්ට් වගයක් මස්සගත්තා අපෙ ඔෆිස් එකේ ටීම් එකකට(7දෙනෙකුට).. 750 ගානේ එම්බ්‍රොයිඩර් දාල වැඩේ කරා..
    ඔයාට ඕන විදිය එයත් එක්ක කතා කරගත්තනම් අඩුවට කරගත හැකි...
     
    Last edited:
    • Like
    Reactions: kanchana071

    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    මචන් ඔයාට අවශ්‍ය ටී-ශර්ට් ගාන අඩු නිසා ලොකුවට ගානෙ අඩුවක් වෙන්නේ නෑ.
    මම අඳුරන ටී ශිර්ට් මහන කෙනෙක් නම් ඉන්නවා.
    700 වගේ ගනී මහල. ප්‍රින්ට් කරල/එම්බ්‍රොඉඩෙර් දාල ගන්න.

    පොර කොලිටියට වැඩේ කරලා දෙයි,
    0777880496

    මීට අවුරුදු2ට කලින් මමත් ටී ශිර්ට් වගයක් මස්සගත්තා අපෙ ඔෆිස් එකේ ටීම් එකකට(7දෙනෙකුට).. 750 ගානේ එම්බ්‍රොයිඩර් දාල වැඩේ කරා..
    ඔයාට ඕන විදිය එයත් එක්ක කතා කරගත්තනම් අඩුවට කරගත හැකි...

    thank you Machan..
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අපේ මල්ලි ටී ෂර්ට් පුින්ට් කරනවා.
    077 164 54 54
    මෙන්න කතා කරල බලන්න වැඩේ ලෙසටම කරල දෙයි අඩු ගානට.

    ඩිජිටල් ෆැබ්රික් ප්‍රින්ට් ඕන වැඩකට අමතන්න

    Call
    Send SMS
    Call from mobile
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     
    Last edited:
    • Like
    Reactions: kanchana071

    kanchana071

    Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    අපේ මල්ලි ටී ෂර්ට් පුින්ට් කරනවා.
    077 164 54 54
    මෙන්න කතා කරල බලන්න වැඩේ ලෙසටම කරල දෙයි අඩු ගානට.

    ඩිජිටල් ෆැබ්රික් ප්‍රින්ට් ඕන වැඩකට අමතන්න

    Call
    Send SMS
    Call from mobile
    Add to Skype
    You'll need Skype CreditFree via Skype

    thank you machan