t shirt vinyl sticker

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ow ban. mama Dubai inne. ape company eke Vinyl Stickering ehema karanawa. mageth Idea eka thiyenawa me subject eka lankawe patan ganna. kohomada ban Tshirts walata business thiyenawada

    hmmm.. buzz thiyenawa. but machan me wage dewal pitata den naa. eakai prashne. dubai wala keeyak vithara wenawads machan vinyl sticker
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පිටට දෙන්නේ නෑ කිව්වේ ගනන්ද? පොඩි PM එකක් දාපන් මටත් පොඩ්ඩක් දැන ගන්න. පොඩි බිස්නස් පාරක් අපිත් කරන්න එපාය නේද බන්.. මෙහේ රෝලක් ඩිරාම් 450ක් (24") විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් 17000ක් විතර.