T sunami enoooo T sunami enoooooo

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Updates balanna

    Code:
    https://twitter.com/hashtag/earthquake
    
    https://twitter.com/hashtag/prayforsumbar
    
    https://twitter.com/hashtag/PrayForMentawai
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
    තව දුරටත් අවධානයෙන් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,491
    3,726
    113
    http://nethfm.com/article/98946


    රික්ටර් මාපක 7.9 ක ප්‍රබල භූ කම්පනයක්
    ( හේමන්ත කහවලගේ ) 2016-03-02 19:06:09 Views - 2869
    ඉන්දුනීසියානු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.9 ක භූකම්පනයක් සිදු ව තිබෙනවා.

    අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.

    මේත් සමගම සුනාමි අනතුර අවධානමක්ද පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

    ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාව පරීක්ෂාකාරීව සිටින ලෙසයි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ තවමත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් අවධානමක් නොමැති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
    - See more at: http://nethfm.com/article/98946#sthash.ZnSvluD6.sOI1fDQG.dpuf
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,491
    3,726
    113
    සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
    තව දුරටත් අවධානයෙන් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ow patta awadanen inna one. re karuwale mokawath penneth ne... :no::no: