T.V_Series

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇතුලට...!!! ......................................................................................................................................................................................................................
    Shameless (U.S. TV series)​

    RaQxclO.jpg





    Shameless කියන්නෙ 2011 වසරේ Showtime network එකෙහි විකාශනය උන ඇමෙරිකානු කොමඩි T.V Series එකක්.Paul Abbott විසින් Channel 4 නාලිකාවට 2004 නිර්මානය කෙරුනු Original U.K series එකෙහි නව දිගහැරුමක් විදිහට තමයි John Wells විසින් මේක වැඩිදියුණු කරන්නේ.ගැලිගර් පවුලෙ දින චර්‍යාව වටා ගොඩ නැගුන මේ දෙකේ වෙනස්කම් තියෙනවා.නමුත් චරිත බොහෝමයක් හා අවස්තා සමානයි.දැනට සීසන් 8ක් ඇවිත් තියෙනවා.බොහෝ 18+ දේවල් තියෙන නිසා අපහසුතාවයට පත්වෙන අයත් එක්ක නැරබීමෙන් වලකින එක හොදයි කියන එක තමයි මගේ අදහස.පලවෙනි episode එකේ ඉදන්ම කර ඇරගෙන ඉලඇට කැඩෙනකන් හීන වෙන්න වගේම වෙන සමහර දේවල් වලව දත් ටික පූට්ටු වෙනවා කියල තමයි ගොඩක් අය කියන්නෙ.IMDb දර්ශකයේ 8.7 වගේම Rotten Tomatoes හි 93% වැනි ඉහල රේටින් මේකට හිමි වෙලා තියෙනවා.බලල තියෙනවනම් අදහස් ලියල යන්න අමතක කරන්න එපා.ටොරන්ට් ලින්ක්ස් යට තියෙනවා සීසන් 5 වෙනකන්.



    ටොරන්ට් ලින්ක්ස්....

    සීසන් 1
    සීසන් 2
    සීසන් 3
    සීසන් 4
    සීසන් 5
    රෙප් බාරගනු ලැබේ...;)
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    7k baluwa balana ekek thaniyen balapan comedy kiwwata ane manda ehemama kiyannath ba wage
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බලන්නහ් දෙයක් නැතුවහ් හිටියේ
    තැන්ක්ස් ෆ්‍රෙන්ඩ් ...