T20 අද ක්‍රිඩා කරන 11දෙනා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,744
    4,644
    113
    T20 අද ක්‍රිඩා කරන 11දෙනා

    අද තරගයට ක්‍රිඩා කරන 11 ,
    1.දිලි
    2.මහෙල
    3.සංගා
    4.චන්දිමල්
    5.මැතිව්ස්
    6.සනත්
    7.කපු
    8.රන්දිර් හො මුරලි
    9.මෙන්දිස්
    10.මලින්ග
    11.වෙලගෙදර

    මුරලි අසනිප තත්වයකින් පෙලනෙ හෙයින් රන්දිර් අද ක්‍රිඩා කිරිමට ඇති ඉඩ කඩ වැඩිය
    ​
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    සනත් ක්‍රීඩා කරනවා නම් මුලින් එන එක තමයි හොඳ.:nerd::nerd:
    ගොඩක් දුරට මෙන්ඩිස් සෙල්ලම් කරයි.:yes: ප්‍රතිවාදීන් ඔහුට මුහුණ දීමේ දුර්වල කමක් තියෙනවා.:yes:
    තිසර පෙරේරා නෑ වගේ.:nerd::nerd:
    මේ තණතිලි මන්දගාමී නිසා සනත් වගේ කෙනෙක් මුලින් එනවා නම් හොඳයි වගේ.:nerd:
    හ්ම්ම්....විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    ape unta parctice match eke wage nowewai wish karanawa
    ඔව් ඔව් අනිවා..:yes::yes:. මේ තණතිලි වල ලකුණු රැස් කරන්න අමරුයි.:nerd: අපේ අය එදා ගහන්න ගියා වෙනද වගේම ඒකයි උනේ.. නිව් සීලන්ඩ් නම් ප්‍රක්ටිස් මැච් 2ක් ම ගහල හොද මානසික තත්වයෙන් ඉන්නේ.:eek: ඒත් මම නම් හිතන්නෙ ලංකාව ඉදිරියෙන් ඉන්නවා.. අද තරඟය ලංකාව දිනනවා.:yes::yes:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ඔව් ඔව් අනිවා..:yes::yes:. මේ තණතිලි වල ලකුණු රැස් කරන්න අමරුයි.:nerd: අපේ අය එදා ගහන්න ගියා වෙනද වගේම ඒකයි උනේ.. නිව් සීලන්ඩ් නම් ප්‍රක්ටිස් මැච් 2ක් ම ගහල හොද මානසික තත්වයෙන් ඉන්නේ.:eek: ඒත් මම නම් හිතන්නෙ ලංකාව ඉදිරියෙන් ඉන්නවා.. අද තරඟය ලංකාව දිනනවා.:yes::yes:


    ela ela machan:yes::yes::yes::yes:
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:

    ටිකක් පුරුදු වෙනකම් ඒකට face කරන්න අමාරු වෙයි එහෙනම් :dull:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Me 2010 t20 wc eke match ekak neda?
    Pattama match ekak NZ ekka tibbe..
    Un hebei 2 wic walin dinna..
    Aniwa e dawas wala ape side eka pattama supiri...