T20 පැරදිලා. 2ක් දිවිනහගෙන

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇත් දළ එහෙම තියෙනවනම් විකුණන්න ලෑස්ති කොරහන් :sorry:
    ඕවා විකුණන්න ගිහින් සුදු වෑන් පස්සෙන් එයිද???
    අනික මූ පැටියානේ.. දළ නෑ තව...:sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕෆ් කරපන් කොම්පීටරේ :cool: නොකිව්වයි කියන්න එපා :cool: ඇලෙයි තෝව උඩින් ගිහින් බිත්තියේ :cool: සිරා කිව්වේ :growl:

    සිරාවටම මං යනෝ :sorry:

    හෙන ගසලා :baffled: කෙල උනොත් :sorry: මන් තොපිට ඔන්ලයින් හොම්මන් කරනවා. :growl::oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම දොර අරින්න කියල හිත හදාගත්ත බං.. බඩගිනී බං ඉන්න බෑ.. ඊයෙ රෑටත් කෑමක් නෑ.. අද උදේටත් නෑ නෙ// ගෙදර ආච්චී අම්මයි දැන් කින්ඩිය දාන්න බලන් ඉන්නෙ.. මට දිවිනසාගන්න නෙවේ.. පුක හපාගෙන මැරෙන්න වෙන්නෙ.. :(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලංකාව මෝඩයන්ගේ රටක් බවට පත් වෙනවා වගේ.මේවා කලින් වාර්තා වුනේ නෑ.එක්කෙනෙක් දෙමල හැටන්. වතු දෙමල අය හම්බ හැත්තට වඩා හොඳයි.
    macho meva kalinuth una bn.eth issara ada vage sannivedane diyunu nane...ada ehema nane bn.mokak hari vechcha gamanma tv eke nathnm radio eke..
    edath hitiya ohoma gon harak.adath innava :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒවා ඔක්කොම සෙටල්...
    ටෙන්ට්ද අරවද මේවද සේරම හරි...
    දානෙ බඩු ටික තමා තාම නැත්තේ...:sorry:

    උක්ගස් ටිකකුයි.. කොස්කොල ටිකකුයි හොයාගමු එන උන්ට දෙන්න :sorry::sorry:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(

    math ban . wicket ekak giyama palathatama ehenna ke gehewwa
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ගර්ල්ෆෙන්ඩ් තරහා වුනාට වඩා දුකයි මැච් එක පාරාද වුන එක
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මම කෑගහපු කෑගැහිල්ලට ගෙදර සෙට් ඒකට මූන දෙන්න බැරුව කාමරෙන් එලියට යා ගන්න බැරුව ඕයි ඉන්නෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. බලහන්කො ඉතිං :(
    මටත් එහෙම තමා :(